Questions සුපර් මාර්කට් වල ඩයට් සෙක්ශන් එකක් නැත්තේ ඇයි?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ආර්පිකෝ එකට ගියා ඩයට් කියන වචනේ තේරුමවත් දන්නේ නෑ ඒකේ ඉන්න එවුන්.😬
    අන්තිමට ගන්න තිබ්බේ කෝක් සීරෝ ලොකු එකකුයි, රෙඩ් බුල් සුගර් ෆ්‍රී එකකුයි විතරයි.😒