සුපර් මාර්කට් වල Cut Fruits, Cut Vegetable වල ඔබ නොදන්න ඇත්ත

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    FB eken dakke, mokda hitahnne me gana?
    ---------------------------------------------------------------

    අපි ගොඩ දෙනෙක් සුපර් මාර්කට් යන්නේ එක්කෝ හදිසියට සේරම බඩු ටික ඉක්මනට ගන්න ඔ්න නිසාා..නැති නම් පොඩි ක්ලාසි ගතියක් මේන්ටේන් කරන්න ඔ්න නිසා.. කොහොම උනත් සූපර් මාර්කට් එකට ගියාම මාර ලස්සනට බඩු අහුරලා තියෙද්දි ගන්නමයි හිතෙන්නේ..ඒක තමයි ඒකේ රහස..නොගන්න ගිය දෙයක් උනත් ගන්නවා..ඒ අතර ඔය එලවලු පලතුරු කපල ලස්සනට පැක් කරල තියල තියනවා නේද..අපිත් ඉතින් පොඩ්ඩක් ලාභ නිසාත් එහෙමම කන්න පුලුවන් නිසාත් Cut Fruits, Cut Vegetable ගන්නවා..අද මං කියන්නේ ඒක අස්සේ තියන කටුක ඇත්ත..

    කැම්පස් එකේ අන්තිමට අපි ප‍්‍රැක්ටිකල් ටෙ‍්‍රිනින් එකක් කවර් කරන්න ඔ්න..ඔ්කට මං ගියේ නුගේගොඩ තියන දැනට ජනප‍්‍රිය සුපර් මාර්කට් එකට..මාස හය හතක් මං ඔ්කේ වැඩ කරා..ඒකෙදි ඔය සුපර් මාර්කට් වල තියන ජරා සෙල්ලම් ටික සේරම දැන ගත්තා..

    සුපර් මාර්කට් එකේ ස්ටෝර්ස් වලට ගියාම සමහර වෙලාවට මාර අප්පිරියවක් දැනේනේනේ..සමහර වෙලාවට එලවලු පලතුරු ඉදිලා..තැලිලා..පොඩි වෙලා..මොනා කරන්නද ඒවයේ නරක පැත්ත කපලා දානවා..ඊට පස්සේ ලස්සට පැක් කරලා ලස්සන නමක් ඒ කියන්නේ ඊසි පැක් ෆැමිලි පැක් වගේ දාලා චිල් එකේ ලස්සනට පේන්න තියනවා..අනේ ඉතින් මේ මගුල් නොදන්න කස්ටමර්සලා සුපර් මාර්කට් එකේ සුපිරි බඩු කියා කෙල හල හල කනවා..අනේ අපොයි..
    😂


    අනික තමයි මස් මාලු වලට කරන සෙල්ලම..දැකල තියනව නේද ඔය උයපු මාලු මස් ඉස්සෝ ඩෙවල් වගේ දෙවල් තියනවා..ඒව හදන්නේ මෙහෙමයි..නරක් වෙච්ච මස් මාලු තියනවනම් ඒවට කරන වැඩ කීපයක් තියනවා..මස් මාලු ඉස්සෝ ඩෙවල් දානවා..නැතිනම් ග‍්‍රිල් කරලා එහෙමන නැතිනම් බාබ කිවු දාලා වගේ විකුණන්න දානවා..ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා..

    Link
    ©Janaka Hewage.

    1628507299332.png
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    අඹ ගෙඩියක් ගෙනාවා. පැත්තක් තැලිලා. ඒ කෑල්ල කපලා අයින් කරල අඹේ කෑවා. සරලයි බං ඕවත් එහෙම තමා හොද කෑලි ටික
    අඩුවට දෙනවා නම් කනවා. පේර සහ දෙලුම් තිබ්බා 80 ට . මම නම් ගන්නවා සෙට් වෙන ඒවා.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මස් මාළු ගැන නම් කතාව ඇත්ත වෙන්න ඕන, මොකද මේවයි තියෙන මස් මාළු වල ෆ්‍රෙෂ් ගතිය අඩුයි, කපනකොට කෑලි ගැලවෙනවා, පැහැදිළිවම පරණ ඒවා කියල දැනෙනවා, ඉතින් දැන් කාලෙක ඉඳල එළවලු විතරයි ගන්නේ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේක දැන් අවුරුදු 6 - 7 කට විතර කලින් බ්ලොග් එකක ගිය ලිපියක්.

    ඊයේ පෙරේදා කිරියේ කවුරු හරි සුපර්මාර්කට් ගැන දාපු ත්‍රෙඩ් එකක මම මේ ලිපිය ගැන සදහන් කරා, මම බ්ලොග් එකක කියෙව්වා කියලා.

    කාර්ගිල්ස් එකේ වැඩ කරපු කෙනෙක් බ්ලොග් එකක ලියලා තිබ්බා සවුත්තු වෙන එළවලු, පලතුරු කෑලි කපලා හොද ටික අරං පැක් කරලා විකුනන්න දානවා කියලා. ගොඩක් වෙලාවට කට්ටිය බයිට් එකට එහෙම අරං යන්නේ ඒවා.
    මොකද්ද බන් බ්ලොග් එක...:P

    දැන් අවුරුදු ගානකට කලින් බ්ලොග් එකක දැක්කේ. පොර ඩිග්රි එක අතරේ ඉන්ටර් විදියට ඔකේ වැඩ කරද්දී මේක දැක්කා කියලා වගේ තිබ්බේ මගේ මතකේ හැටියට.

    වයසක මනුස්සයා හින්දා මට බ්ලොග් එක නං මතක නැහැ.

    කීල්ස්,කාර්ගිල්ස් වැඩකරනකෙනෙක් ඉන්නවද?

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    "කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන"

    parana arrears ekak cover karanawa wage
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මමත් ඉස්සර නම් ටොපියක් ගන්න ගි‍යත් සුපර් මාර්කට් වලට තමයි යන්නේ. පස්සෙ පොළට යන්න පුරුදු උනා. පොළට ගිහින් අහින්සක මනුස්සයෙක්ට සාදාරන ගානක් දීල අලුත්ම එළවළු පළතුරු අරන් එන්න පුලුවන් සුපර්මාර්කට් එකේ ගානින් බාගයකට. හැබැයි පොශ් නෑ.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    "කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන"

    parana arrears ekak cover karanawa wage
    Gameh anatha vibe eka enawa liyala tiyena widiyen
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    සේරම එකයි බන් ඔය කඩේට පාන් බනිස් දාන බෙකරි අන්කල්ලත් එහෙමයි. උන් රිටර්න් වෙන ඒව ටෝස්ට් කරල පාන් කුඩු, ගල් බනිස්,විස්කිරින්න, රසකැවිලි හදනව.
    ඊට හපන් යොර්ගට්....... රස බීම, බිස්කට් ජාති ඔව සේරම ප්‍රොඩක්සන් කොස්ට් එක නැගල තියෙන්නෙ නමුත් ගාන වැඩ් කරන්න බැහැනේ උන් කරන්නේ සිනි මිටි පිටින් ඔවට දානව. කන්න කන්න ආසයි ඉතින් අපේ උන්ට ඒවමයි ඊට පස්සේ ... ඔ..න්
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මමත් ඉස්සර නම් ටොපියක් ගන්න ගි‍යත් සුපර් මාර්කට් වලට තමයි යන්නේ. පස්සෙ පොළට යන්න පුරුදු උනා. පොළට ගිහින් අහින්සක මනුස්සයෙක්ට සාදාරන ගානක් දීල අලුත්ම එළවළු පළතුරු අරන් එන්න පුලුවන් සුපර්මාර්කට් එකේ ගානින් බාගයකට. හැබැයි පොශ් නෑ.
    මේක තමයි හොඳම දේ..
     
    • Like
    Reactions: wtsamantha

    Cupid55

    Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    මස් එහෙම expired උනාම රිටර්න් කරනවනේ ආපහු කම්පැනි එකට....
    උන් ඒව දානව සොසේජස් මීට් බෝල්ස් වගේ ඒව හදන්න ....
    මම ඒක නම් අත්දැකිමෙන් දන්නවා!
     
    • Like
    Reactions: wtsamantha