අපි ගොඩක් විට දකින දෙයක් තමයි කිහිපයක් එකට ගත්තම ගාන අඩුයි කියල විකුණන ඒවා. සමහර වෙලාවට මෙහෙම දේවල් දැක්කම් ඒ ලැබෙන සුලු ලාබෙ නිසා අපි පටස් ගාල මේව මිලදී ගන්නවා. ඒත් අපි හිතන්න ඕන කාරණයක් තමයි එහෙම කීපයක් මිලදී ගන්න එක අපේ පරිභෝජන රටාවට ගැලපෙනවද කියල. ලාබ නිසා අනවශ්‍ය ප්‍රමාණ අරන් නරක් උනාම හෝ කල් පැන්නාම විසි කරල දානවට වඩා අවශ්‍ය ප්‍රමාණය අරන් සැනසෙන එක වාසිදායකයි.
කාව හරි මතක් උනාද