සුපර් මෑන්ගෙ ලිංගික ජීවිතය
ඔන්න එක හැන්දෑවක සුපර් මෑන් ආව ස්පයිඩ මෑන් හම්බවෙන්න.
“හේයි.. ස්පයිඩි… යමංකො බියර් එකක් ගහන්න. තනියම යන්න කම්මැලියි බං.”
“අනේ මට බෑ බං අද. මගේ දැල් විදින ගැජට් එකේ අවුලක්. ඒක හදාගත්තෙ නැත්තං හෙට හොරු අල්ලල හමාරයි. බැට් මෑන්ගෙන් ඇහුවද?”
ඔන්න සුපර් මෑන් ගියාලු වවුල් ගුහාවට.
“ඒයි බැටී… බියර් එකක් ගහමුද?”
“අනේ මචං මගෙ බැට්කාර් එකේ ඇන්ජිමේ අවුලක්
. අද හදාගත්තෙ නැත්තං අර ජෝකරයා ගොතම් ටවුමෙ යකා නටයි. උඹ තනියෙන් පලයං”
සුපර් මෑන් මොකද කරන්නෙ කියල කල්පනා කර කර අහසෙ පා වෙවී ඉන්නකොට නිකංම වොන්ඩර් වුමන් ඉන්න හෝටලේ පැත්තට පියෑඹුනාලු
. ඈතදිම දැක්ක සීන් එකෙන් පොර අන්දුන් කුන්දුන්ලු. 
වොන්ඩර් වුමන් එයාගෙ බැල්කනියෙ හාන්සි පුටුවක දිගෑදිලා සැන්දෑ හිරු රැස් තපිනවලු. ඇඟේ නූල්පටක් නෑලු. රෝස පාට නිර්වස්තරේ දැක්කගමන් සුපර් මෑන්ට ඉවසන් ඉන්න අමාරුලු
. පොර දැන් තනියම හිතනවලු.
“මම සුපර් මෑන්…. මම ෆ්ලෑෂ් වගේ වේගවත්. වොන්ඩර් වුමන්ට මට තරං පවර් එකක් නෑ. වේගෙන් ගිහින් වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බැරි තරං වේගෙන් ඒකිට වැඩේ කරල මට මාරු වෙන්න පුලුවන් වෙයි.”

ඔන්න සුපර් මෑන් ජොකාවත් ගලවගෙන විදුලි වේගෙන් “සූ….ස්” කියල වොන්ඩර් වුමන් දිහාට පියාඹල විදුලි වේගෙන් වොන්ඩර් වුමන්ට අතවරයක් කරල විදුලි වේගෙන් පියාඹල ගියාලු. වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බෑලු උන දේ. නිකං “සූ…” සද්දෙ විතරලු ඇහුනෙ.
“ඒ මොකක්ද ඒ?”
වොන්ඩර් වුමන් ඇහුවලු.
එතකොට වොන්ඩර් වුමන්ගෙ ඇඟ උඩ නැගල හිටපු ඉන්විසිබල් මෑන් අමාරුවෙන් මෙහෙම කිව්වලු…

“ඒ මොකක්ද කියලනං මං දන්නෙ නෑ… හැබැයි මගේ පු@# නං අම්බානක රිදෙනව ඕයි…”

බම්ප් එකක් කොමෙන්ට් එකක් දාගෙනම යන්න මචං

සුපර් මෑන්ගෙ ලිංගික ජීවිතය
ඔන්න එක හැන්දෑවක සුපර් මෑන් ආව ස්පයිඩ මෑන් හම්බවෙන්න.
“හේයි.. ස්පයිඩි… යමංකො බියර් එකක් ගහන්න. තනියම යන්න කම්මැලියි බං.”

“අනේ මට බෑ බං අද. මගේ දැල් විදින ගැජට් එකේ අවුලක්. ඒක හදාගත්තෙ නැත්තං හෙට හොරු අල්ලල හමාරයි. බැට් මෑන්ගෙන් ඇහුවද?”

ඔන්න සුපර් මෑන් ගියාලු වවුල් ගුහාවට.
“ඒයි බැටී… බියර් එකක් ගහමුද?”
“අනේ මචං මගෙ බැට්කාර් එකේ ඇන්ජිමේ අවුලක්
. අද හදාගත්තෙ නැත්තං අර ජෝකරයා ගොතම් ටවුමෙ යකා නටයි. උඹ තනියෙන් පලයං”සුපර් මෑන් මොකද කරන්නෙ කියල කල්පනා කර කර අහසෙ පා වෙවී ඉන්නකොට නිකංම වොන්ඩර් වුමන් ඉන්න හෝටලේ පැත්තට පියෑඹුනාලු
. ඈතදිම දැක්ක සීන් එකෙන් පොර අන්දුන් කුන්දුන්ලු. 
වොන්ඩර් වුමන් එයාගෙ බැල්කනියෙ හාන්සි පුටුවක දිගෑදිලා සැන්දෑ හිරු රැස් තපිනවලු. ඇඟේ නූල්පටක් නෑලු. රෝස පාට නිර්වස්තරේ දැක්කගමන් සුපර් මෑන්ට ඉවසන් ඉන්න අමාරුලු
. පොර දැන් තනියම හිතනවලු.“මම සුපර් මෑන්…. මම ෆ්ලෑෂ් වගේ වේගවත්. වොන්ඩර් වුමන්ට මට තරං පවර් එකක් නෑ. වේගෙන් ගිහින් වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බැරි තරං වේගෙන් ඒකිට වැඩේ කරල මට මාරු වෙන්න පුලුවන් වෙයි.”