සුපර් STARS Vs ක‍්‍රිකට් STARS

Sri Lanka Cricket

Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    සුපර් STARS Vs ක‍්‍රිකට් STARS

    සුපර් ස්ටාර්ස්ලා ඩී‍්‍රම් ස්ටාර්ස්ලාට තරම් ක‍්‍රිකට් ස්ටාර්ස්ලාට මිනිස්සු සුභපතන්න ආවද ? :confused::(:confused::(:confused::(

    මොකද හිතන්නේ..
     
    Last edited:

    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    ශාරුක් ඛාන් ලංකාවට ආවම අපේ උන් ඌව ලෙවත් කන්න ගියා.. ඒත් අද අපේ ටීම් එක පිළිගන්න හිටියේ ගණන් කරන්න පුළුවන් තරමෙ ටික දෙනෙක් විතරයි.. මෙ පොර ටෝක් දෙන අපිවත් ගියෙ නෑ.. :(:(
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    අපිට නම් එන්න බෑනේ බන්...
    අනික මම නම් හිතුවෙත් නෑ අදම එයි කියල. මිනිස්සු ගොඩක් දන්නේ නෑතුව ඈති බන්.
    :yes::yes:
    ow ban team eka udenma awilla...
    mama colombo hitiyanam aniwa yanawa....
    mata iye duka paraduna ekata newe,ape kollange munawal dakala
    :(:(:(:(