සුපර්_සි‍ක්ස්_සි‍‍oහල_හෙවත්_English_MOVie එක

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113

    ලොලේලොල්ය කියවා නැත:lol::lol:
    ඔබ...

    ලොල් මට විකිය ගැන කියන්න එපා,මොකද ඔකේ බොහෝ වැරදි අඩුපාඩු එමට තියනවා (මමත් ලංකා විකි ප්‍රොජෙක්ට් එකේ සාමාජිකයෙක් මට හැකි අයුරින් මමත් ඔකට දායක වෙනවා)...අර මම කියු කතාවට සුද්දාත් එකඟ වෙලා තියනවා,එ ගැන මම අනිවාරයෙන්ම ඉදිරියට ත්‍රෙඩ් එකක් මගින් ඔබට පිළිතුරු දිමට බලාපොරොත්තු වෙනවා...
    අනික ලොල්ලපිටිය ගොන් ලොලෙක් බව අපිට හඟවනවා,ලොල්සෙන බලනු ඔබගේ ඇස් ගෙඩි දෙක ඇර විකියේ මක්කයි කියලා තියෙන්නෙ කියලා...:lol::lol:

    Hospital History Wikipedia

    තමුන් කියන්නෙ සිංහලයා විසින් ලෝකයාට කිසි දෙයක් දායද කරලා නැ කියලද? එහෙම කියනවා නම් තමුන් මහා ජඩ සුනඛයෙක්,මට පෙන්නෙ තමුන් අඳ බාවයෙන් පෙලෙනවා,එ ගැන පසුව...
    කොන්ස්ටන්ටයින් අධිරාජ්‍ය කියනවාට වඩා කොන්ස්ටන්ටයින් රාජ වංශයේ (රොමාණු අධිරාජ්‍යයේ) අග නගරය කිව්වා නම් තමා එක වඩා නිවැරදි,එකෙන් කම් නැ,ලොල්ලපිටිය අහගනු පුස්තකාල ගණනාවක් නෙමෙයි ලොල් :lol: කොන්ස්ටන්ටිනොපලයේ රාජකීය පුස්තකාලය නම් විනාශ කලා එකේ තිබුනේ ශාස්ත්‍රීය ග්‍රන්ථ මිසක් තාක්ශනයට අදාල කෘතින් නෙමෙයි,කොන්ස්ටටින් මහ ජඩයෙක් ඔහු අනික් විශ්වාස,සංකල්ප තඔ දොයිතුවකට සිමා කලේ නැ,ඔහු එවා විශ්වාස,සංකල්ප අඩංගු කෘතින් ගිනි බත් කලා ඔන්න එ උත්තමයාගේ මහත,අනික ඔබතුමා දන්නවාද මම දන්නෙ නැ රොම-පිටසක්වල ජිවින් අතර සම්බන්ධතා තිබිලා තියනවා ඔවුන්ට එ මාර්ගයෙනුත් තාක්ෂනය ලැබිලා තියනවා...ආසියාවෙනුත් ලැබුනා එක අමතක කරන්න එපා...පෙර කල සිටි සිංහලයා සැපෙහි ඇලුනේ නැ (සුඛෝපභෝගී) ජිවිත ගත කිරිමට එතරම් ලොල් බවත් දැක්වුයේ නැ එකයි අපට ආදි සිංහලයොන්ගේ භුමි වලට ගියාම මාලිගාවන් වැනි පෞද්ගලික සුඛ විහරණයට තනා ගත් ගොඩනැහිලි දකින්නට නොලැබෙන්නෙ (දැක්කත් එවා කුඩා ප්‍රමාණයේ එකකට දෙකකට සිමා වෙනවා) නමුත් වෙනත් රටවල් වල එහෙමද නැත නැත,එ ගැන මම ඔබට කිව යුතුත් නැත...අපේ මිනිස්සු තමන්ගේ ශ්‍රමය වාගේම ධනයත් කැප කලේ මහජන සුබ සිද්ධියට,වැව්,පොකුණු,දාගැබ්,මං මාවත් තැනිමට මිස මාලිගාවල් තැනිමට නෙමෙයි එකට පාරාවේ උත්තමයේ මැරෙන්නෙ යන වල හදාගන්නත් වහල්ලුන්ට දස වද දුන්නා,අපේ අය සතුරෙකුට වුනත් ගරු කලා,දු‍ටුගැමුණු චරිතයෙන් එය මනාව එලි වෙනවා...ආයෙත් එමු ට්‍රක් එකට දැන් රොමාණු අධිරාජ්‍යය දල වශයෙන් වර්ග කිලෝමිටර් මිලියන 6.5 පමණ තිබුනා ඔවුන්ගේ තාක්ශනය එවන් වු අති මහත් වපසරියක කොහේ හෝ තැනක නොනැසි පැවතිමේ ඉඩ කඩ වැඩියි (මොන යුද්ධයක් සිදු උනත්) නමුත් ලංකාව එහෙමද පොඩිම පොඩි දුපතක් ලොකු ආක්‍රමණයක් ආපු සැනින් ඔක්කොම සුන්නත් දුලි වෙනවා මේ පොඩි රටේ,අනික මතක තියා ගන්න අද පිරිසිදු බුදු දහම තියෙන්නෙ සිංහලයා නිසා...සිංහලයෝ තමා ත්‍රිපිටකය ලියා තැබිමට සියලු කටයුතු කලේ,අනික තව දෙයක් රෝමයේ ඇත්තොන්ට තිබ්බා හොඳ බදාමයක් ඔන්න ඔය බදාමයෙන් තමා ඉතාලියේ කොලිසියම හදලා තියෙන්නෙ,(රෝම ජඩ ක්‍රිඩා
    මධ්‍යස්ථානය) එ බදාමය දැන් තියන පොර්ට්ලන්ඩ් සිමෙන්ති වලට වඩා දස දහස් වාරයක් ශක්තිමත්ලු,නමුත් ඔවුන් ලඟ එ තාක්ශනය දැන් නැ...එක අන්ත්‍රස්දානයි...අන්න එවැනිම වු බදාමයක් සිංහල අපටත් තිබ්බා,නමුත් එම තාක්ශනයත් දැන් නැ නමුත් නෂ්ටාවශේෂ තියනවා,වැඩිපුර කරුණකුත් කියන්නම්,කොලිසියමට මිනිස්සු දම්මලා වද දුන්නු බව ඔබතුමා දන්නවානේ (ශිෂ්ටාචාරයක මහත) ඔන්න ඔහොම ඔක මැදට මිනිස්සු දාල කුලීන උදවිය සතු‍ටු උනා,දන්නවද වැඩක් මැත කාලයෙදි කරපු පරීක්ෂණයයකින් අනාවරනය වෙලා තියනවා සමහර අංගවිකල,එතනින් ගියාම අමුතු රෝග වලින් පෙලෙන උදවිය මෙසේ එ දවස් සතු‍ටු උන අය බව (මෝහන සහ තවත් ප්‍රතිකාර මඟින්) ඔන්න තත්වේ ලොල්...ආදි සිංහලයා ඔය අසමජ්ජාති ජඩ වැඩ කලේ නැ,සමාජයට වැඩ ඇති දෙයක් මිස...ඔය බාල වින්දන ගන්න ඔවුන් මානසිකව පිරිහිලා තිබ්බෙ නැ දැන් සුදු සිංහලයෝ වාගේ...ලොල්ට වෙලාවක් තියනවා නම් මෙකත් කියවන්න... -සිංහලයාගේ අති උදාරත්වය- ...

    ලොල් කියවලා නැති උනාට ලොල් මම කියවලා තියනවා,ලොල් කියවලා ඉන්න එපැයැ ඇත්ත නැත්ත කියන්න,ලොල් මගේ අත රිදෙනවා...මේක කියවන්න...

    http://sinhalabuddhist.com/2011/07/sinhabahu/
    http://sinhalabuddhist.com/2011/07/ltte/

    ලොල් මම සුද්දාට කොහෙදිද බැනලා තියන්නෙ,කියනු බලන්න ඔබනම් ලොල්ලෙක්ම තමා...:lol::lol::lol:

    තාමත් මගේ ප්‍රශ්නෙට උත්තර නැනෙ
    තමුන්ම නේද විකිය ඉස්සෙලම උපුටලා තර්කයක් ගොඩ නගන්න හැදුවේ ? දැන් වෙන කතාවක් කියනවා
    මගේ ප්‍රශ්නෙට උත්තර හම්බවෙන්නෙ නැති නිසා අපි තමුන් කියපු දේවල් ටිකක් ඇදල ගමු දැන් තමුන් කියවන් එන්නේ අපේ රට මිනිස්සු,රාජාවලිය හරි උතුම් කියන එකනෙ
    අපි මහවන්ශයෙන්ම පටන්ගමු රාජාවලියේ පළමු රජු විජය තම බිරිද සහ දරු තම රාජ්ජයෙන් නෙරපා අකාලයේ මියයන්න ඉඩ සැලසුවා
    හයවෙනි රජු වෙච්ච පණ්ඩුකාභය තමන්ගේම ලේ නෑයන් මරා බලය ගත්තෙ තවත් රජෙක් තම පිය මරා රජ උනා
    තව කුණු ඕන තරන් තියෙනවා සම්මත ශිෂ්ට ලෝකයෙ නොකරන එත් මේ උතුම්යයි කියා ගන්න අපි කරපු හා කරමින් පවතින ජඩ වැඩ ගැන කියන්න oni na
    තමුන් නුවර පැත්තෙනේ එහෙනම් දන්නවා ඇතිනෙ එකාගේ කෑම අඩු කුලේනම් ගෑනුන්ට උඩුකය ආවරණය කරන්න බැරි වගේ ශිෂ්ට නීති තිබ්බ වග
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    සිංහල ෆිල්ම් කොහොමත් චාටර් අපේ ඒව්න් කරන්නේ ඉන්දියන් ෆිල්ම් කොපි කරන එක මට තියන ප්‍රශ්නේ ඉන්දියන් ඒවා කොපි කරන මුන්ට ඇයි සුද්දන්ගේ ෆිල්ම් කොපි කරන්න බැරි? සංස්කෘතිය කියන්නේ නෙගටිව් පරිණාමික ලක්ෂණයක් මිනිස්සුන්ට සිමා මායිම් දාන්න කාටවත් අයිතියක් නැ කාගෙවත් සංස්කෘති ආරක්ෂා කරන්න කව්රුත් බැදිල නැ මේ වනචාරී සංස්කෘති නවීන ලෝකෙට ගැලපෙන් නැ ලංකාවත් ඇමෙරිකාව වගේ රටක් බවටයි අපි පත් කර යුත්තේ නැතුව අරබියක් කරන එක නෙවෙයි මගේ එකම පර්තනය ලංකාවත් ඇමෙරිකාව වගේ සුන්දර රටක් බවට පත් වේවා අම්මලා දුව ගමනක් යනකොට කොන්ඩම් එකක් හරි ප්රෝස්ටින් ටැබ්ලට් එකක් හරි දෙන දවසක් උදා වේවා !!!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    තාමත් මගේ ප්‍රශ්නෙට උත්තර නැනෙ
    තමුන්ම නේද විකිය ඉස්සෙලම උපුටලා තර්කයක් ගොඩ නගන්න හැදුවේ ? දැන් වෙන කතාවක් කියනවා
    මගේ ප්‍රශ්නෙට උත්තර හම්බවෙන්නෙ නැති නිසා අපි තමුන් කියපු දේවල් ටිකක් ඇදල ගමු දැන් තමුන් කියවන් එන්නේ අපේ රට මිනිස්සු,රාජාවලිය හරි උතුම් කියන එකනෙ
    අපි මහවන්ශයෙන්ම පටන්ගමු රාජාවලියේ පළමු රජු විජය තම බිරිද සහ දරු තම රාජ්ජයෙන් නෙරපා අකාලයේ මියයන්න ඉඩ සැලසුවා
    හයවෙනි රජු වෙච්ච පණ්ඩුකාභය තමන්ගේම ලේ නෑයන් මරා බලය ගත්තෙ තවත් රජෙක් තම පිය මරා රජ උනා
    තව කුණු ඕන තරන් තියෙනවා සම්මත ශිෂ්ට ලෝකයෙ නොකරන එත් මේ උතුම්යයි කියා ගන්න අපි කරපු හා කරමින් පවතින ජඩ වැඩ ගැන කියන්න oni na
    තමුන් නුවර පැත්තෙනේ එහෙනම් දන්නවා ඇතිනෙ එකාගේ කෑම අඩු කුලේනම් ගෑනුන්ට උඩුකය ආවරණය කරන්න බැරි වගේ ශිෂ්ට නීති තිබ්බ වග

    අයිසේ දාරත මම කවදාවත් කිව්වද සිංහල රාජවංශය සුපිරිසිදු එකක් කියලා,එහෙම කිව්වෙ නැ මම,මම කලේ ඔබතුමා අන්‍ය ජාතින්ගේ පාරට්‍ටුව ඇද බබා අපේ අය දෙකේ කොලයට මොකුත් කලේ නැති ගානට දානකොට අපේ අය ලඟ තිබුනු ශ්‍රේෂ්ඨ ගති ගුණ ටිකක් කියන එක විතරයි,ඔය කොයි රාජාවලියෙත් නරක උදවිය ඉන්නවා එක ලෝක
    සෝබාවය,මොකද මිනිස්සු කොතන කොයි ජාතියට කොයි ආගමට අයත් උනත් ->මිනිස්සු...අනික ඔබයි ට්‍රක් පනින්නෙ,ටිකක් සිහිබුද්ධියෙන් හිතලා බලන්න (ඔබතුමා කියන දෙවල් වලත් යොමු කරන දෙවල් වලත් තෙරුමක් නැ,එකනේ ඉස්සෙල්ලා අච්චර විකියේ අර විස්තර තිබිලත්,එහෙම දෙයක් සඳහන් වෙලා නැති ගානට මේතන යොමුව ඇද බැවේ)...මම සිංහලයෝ පැවතගෙන එන්නෙ විජයගෙන් විතරක් කියන එක අනුමත කරන්නෙ නැ...අර කලින් මම සඳහන් කරපු විදියට තමා පැවතගෙන එන්නෙ,සිංහල කියන වචනය සැදි තිබෙන්නෙ සිංහයා+ලානය කියලා මතයක් තිබෙනවා එය මම පිලිගන්නෙ නැ,පිලිගන්නෙ සිව්+හෙළ මෙම සිව්+හෙළ පසු කාලයක සිහල වි අවසානයෙදි සිංහල වෙනවා,කවුද එතකොට සිව්හෙළයෝ එ කවුරුත් නෙමෙයි ගොත්‍ර තුන එනම් (යක්ශ+නගා+දේව)+ බෙංගාල අර්ය විජයගෙන් පැවතගෙන එන උදවිය,පණ්ඩුකාභය කුමාරය මාමල ටික මැරුවේ,මාමල ටික එතුමාව මරන්න කොයි වෙලෙත් මාන බැලුව නිසා නැත්තන අත කසනවාට නෙමෙයි (වෙල්පත්කඩේ ඔය ගැන කියලා තියන එක පණ්ඩුකාභයට අදාල වෙන්නෙ නැ)...ඔයා අනිතමට සඳහන් කරලා තියෙන්නෙ සිගීරි කශ්‍යප ගැන,ඉතින් ඔවැනිම රජ කෙනෙක් තමා අවසානයෙදි බුදුන් සරණ ගිය අජාසත්ත රජතුමා,එතුමා මොකක්ද කලේ එතුමාගේ ආදරණිය පිය රජතුමා ඝාතනය කලා දෙව්දත් තෙරුන්ගේ කියමනකට,ඔහොම තමා...නුවර තියන කුල ක්‍රමය ගැන කතා කරපු නිසා එය ගැනත් යමක් කියන්න ඔන...සිංහලයා අතර ඔය කුල ක්‍රමය තිබුනත් ඔක බ්‍රිතාන්‍ය සමය වෙනකන් තිබුනේ ‍රැකියාවල් හැටියට...එ එ අයට අදාල ‍රැකියවන් හැටියට තිබුනේ කවුරුත් කාගෙවත් කුලයක් අල්ලගෙන පහත් කරන්න ගියේ නැ,නමුත් බ්‍රිතාන්‍ය උදවිය තමා ඔය කුලවාදය දැඩි කලේ...ඔබතුමා අහලා ඇති "Divide and Rule"කියලා එකක්,ඔන්න ඔක තමා බ්‍රිතාන්‍ය උදවිය අපට කරේ,වරක් බ්‍රිතාන්‍ය අණ්ඩුකාරයෙක් බ්‍රිතාන්‍ය රජයට කියලා තිබෙනවා,මෙම කහ කඩය තිබෙන තාක් කල් අපට මේ රට හරියට කරන්නවත් ආගම පතුරුවන්නවත් බැ කියලා,අන්න එක නිසා තමා සඟයා අතරත් ඔවුන් කුල පදනමෙන් ලොකු භෙදයක් ඇති කලේ,(වාර්තා වන ආකරයට සියම් නිකායේ පන්සලකට අනික් කිසිම නිකායක භික්ෂුවක් වැද්ද ගන්නෙ නැති තත්වයකට ඔවුන් පත් කලා,නමුත් එය දැන් වෙනස් වෙලා තියෙන්නෙ),අනික අපේ පෙර සිංහල කාන්තාවෝ උඩුකය කොහොමත් වැසුවේ නැ,එකට ගොයිගමද වෙන එකක්ද කියන එක අදාල වෙන්නෙ නැ,ඔය ගැන වැඩි විස්තර දැන ගන්න ඔන නම්,"යටගියාවේ යට ගිය තැන්" නැමති කෘතිය කියවන්න,පොත ලියා තිබෙන්නෙ ඩබ්ලිව්.එස්.බණ්ඩාර මහතා විසින්,එම කෘතියේ 199 වන පි‍ටුවේ "එදා සිංහල ගැහැනුන් ගේ ඇඳුම්" කියලා කොටසක් තියනවා අන්න එකේ ටොපට තියනවා ඔය ගැන කියලා...ඔය දමිල ජනයා අතර තියන අමානුශික කුල භෙදය සිංහලයා අතර නැ

    එකට හොඳම උදාහරණය මෙන්න තියනවා

    http://sinhalabuddhist.com/2011/01/sinhala-unity/

    tamil_blood_donation.jpg

    ඔය නිකන් එහෙම ඉන්න වෙලාවක් බලලා මේ ටිකත් අහන්න...

    http://en.wikipedia.org/wiki/Nalin_de_Silva#Speeches_.26_Talks
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    රටකට ගිය කල

    තාමත් මේකෙ ඉන්න සම හරක්ට මම කියන දේ තේරෙන්නෙ නෑ

    සුද්දෝ 48 ලන්කාවෙන් යනකොට මේකෙ තොපි වවගේ කලු සුද්දො ටිකකුත් බෝ කරලයි ගියේ.:growl::growl:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Film එක ගැන අහපු නිසා මම ඒක ගැන විතරක් කියන්නම්...අපෙ ගොඩ දෙනෙකුට වැරදුනු තැනත් මෙතනයි...:growl::growl::growl: ලන්කවෙ එකෙක් Film එකක් හැදුවාම ඔක්කොම එකට බනිනවා :dull::dull: ,ඇත්ත සංස්කෘතිය ගැන සිතිය යුතුයි තමා...But කවුරුවත් හිතුවද ලංකාවට බුරුතු පිටින් එන මෙ හිංදි ෆිල්ම්ස් ගැන...:frown::frown::frown: කවුරුවත් ඔවා කතා කරන්නෙ නෑ..:no::no: මොකද ඉංදියන් නෙ...:lol::lol: Film industry එකෙ ප්‍රමුක රටක් නෙ..ඔක්කොම නලුවො නිලියො ටිකයි ඉන්නෙත් ඔහෙමනෙ...:lol::lol:කාගෙත් Dream පුරෙනෙ නෙ...:rofl::rofl: මෙතන කෑ ගහන එවුන් ඔකොකොම දැනගනිල්ලා අපෙ සංස්කෘතිය විනාශ වෙන්න පටන් ගත්තෙ අද ඊයෙ නෙවේ... :growl::growl::growl: ඔය Bollywood,Kollywood ෆිල්ම්ස් ජරාවල් මෙහෙ හැම ෆිල්ම් හොල් එකකමයි.. Television වලයි පෙන්නන පටන් ගත්ත දවස්වලම තමයි...:angry::angry::angry:
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    sanskrutiya nisa tamai api tama diyunu wemin pawatina ratak wela tiyenne.. me achchige sanskrutiya tiyenakan lankawata goda yanna ba.. politics walin karanne sanskrutiya pitin dala okkma jara wada karana eka.. kaalakanni....
     
    • Like
    Reactions: PMUB

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මගේ rep කපල තිබුන. එකට කමක් න බන්. මම මෙච්චරකල් අරගෙන තියෙන rep හිගා කල හොයාගත්ත ඒවා නෙවෙඉ මචන්. අනිත් එක rep වලට වැඩ මට මෙතන කතා කරන දේවල් වටිනවා.

    ලාංකිකයෙක් විදිහට ඔයාගේ හිතේ තියෙන අදහස ගැන මම ගරු කරනවා. ඒ වුනත් මචන් ලංකාවට තියෙන අනන්‍යතාවය මේවා නිසා නැති වෙනවා කියනවනම් එක වැරදි.
    avengers movie එක usa උනත් inseption movie එක uk වලින් වුනත් අපි ඒ movies 2 ම රස වින්දා. එකට රට වැදගත් උනේ න නේද ? අනිත් එක මචන් ලිංගිකත්වය කියන එක උද තමි මුළු ලෝකෙම රඳවා පවතින්නේ. කොටින්ම අපි උඹ මේ විදිහට කතාකරන්නෙත්. ඒක මොන සංස්කෘතියේ වුනත් පොදු දෙයක්.
    මිනිස්සුන්ගේ සංස්කෘතිය මනින්න ඕනේ කොච්චර අංග පෙන්නනවද කියන එකෙන්වත් condom ළඟ තියෙන එකෙන්වත් නෙවෙඉ. කොහොමත් condom එකක් සාක්කුවේ තියෙන ඒක abortion කරනවට, පාරේ ලමඊ දාල යනවට වඩා hondai .

    මිනිස්සු එකිනෙකට gawrawa කරන විදිහ. adyathmika විශ්වාස, එකිනෙක අවබෝද කරගැනීම වගේ දේවල් තමි මචන් නියම සංස්කෘතිය කියන්න. අනිත් ඒක oya වගේ ෆිල්ම් කලින් අවේ න කියලද කියන්නේ ? ඕනෙනම් මම උඹට පරණ සිංහල ෆිල්ම් ටිකක් පෙන්නන්නම්.
    ඊයේ පෙරේද ලෝකෙට පත් වෙච්ච එකෙක් විදිහට කතා කරන්න එපා බන්. දෙයක් කියන්න කලින් හොඳට හිතල බලපන්. අපි ෆිල්ම් ඒක බලන්න යන්නේ රස විඳින්න මිසක් සංස්කෘතිය නැති කරන විදිහ ඉගෙන ගන්න නෙවෙඉ.

    ෆිල්ම් ඒක charter තමි. මම ඒක දන්නවා. එත් ඒක මේ විදිහට විවේචනය කරනවානම් එතන දෙපාරක් හිතන්න දෙයක් තියෙනවා.
    මම "උඹ" කියන වචනේ පාවිච්චි කලේ ඔයාට අගව්රව කරන්න නෙවෙඉ. කොල්ලෙක්ට එහෙම කතා කරන්න friendship එකට කියල අමුතුවෙන් කියන්න ඕනේ න නේ.
     
    • Like
    Reactions: Agent 007

    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    lankawa SEX kiyana eka magic ekak karan dangalana nisai mechchara minissu vinasha wela tiyenne... lankawe inna gon hattata terenne na hama minihatama ganitama tiyenne ekama de kiyaka.. unta oni dakina dakina ekage raha balanna.. dan kale kellekta pare bahala yanna puluwanda ra 10n passe.. okada lankawe sanskrutiya???? lankawe ascharyaya tamai oya...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මගේ rep කපල තිබුන. එකට කමක් න බන්. මම මෙච්චරකල් අරගෙන තියෙන rep හිගා කල හොයාගත්ත ඒවා නෙවෙඉ මචන්. අනිත් එක rep වලට වැඩ මට මෙතන කතා කරන දේවල් වටිනවා.

    ලාංකිකයෙක් විදිහට ඔයාගේ හිතේ තියෙන අදහස ගැන මම ගරු කරනවා. ඒ වුනත් මචන් ලංකාවට තියෙන අනන්‍යතාවය මේවා නිසා නැති වෙනවා කියනවනම් එක වැරදි.
    avengers movie එක usa උනත් inseption movie එක uk වලින් වුනත් අපි ඒ movies 2 ම රස වින්දා. එකට රට වැදගත් උනේ න නේද ? අනිත් එක මචන් ලිංගිකත්වය කියන එක උද තමි මුළු ලෝකෙම රඳවා පවතින්නේ. කොටින්ම අපි උඹ මේ විදිහට කතාකරන්නෙත්. ඒක මොන සංස්කෘතියේ වුනත් පොදු දෙයක්.
    මිනිස්සුන්ගේ සංස්කෘතිය මනින්න ඕනේ කොච්චර අංග පෙන්නනවද කියන එකෙන්වත් condom ළඟ තියෙන එකෙන්වත් නෙවෙඉ. කොහොමත් condom එකක් සාක්කුවේ තියෙන ඒක abortion කරනවට, පාරේ ලමඊ දාල යනවට වඩා hondai .

    මිනිස්සු එකිනෙකට gawrawa කරන විදිහ. adyathmika විශ්වාස, එකිනෙක අවබෝද කරගැනීම වගේ දේවල් තමි මචන් නියම සංස්කෘතිය කියන්න. අනිත් ඒක oya වගේ ෆිල්ම් කලින් අවේ න කියලද කියන්නේ ? ඕනෙනම් මම උඹට පරණ සිංහල ෆිල්ම් ටිකක් පෙන්නන්නම්.
    ඊයේ පෙරේද ලෝකෙට පත් වෙච්ච එකෙක් විදිහට කතා කරන්න එපා බන්. දෙයක් කියන්න කලින් හොඳට හිතල බලපන්. අපි ෆිල්ම් ඒක බලන්න යන්නේ රස විඳින්න මිසක් සංස්කෘතිය නැති කරන විදිහ ඉගෙන ගන්න නෙවෙඉ.

    ෆිල්ම් ඒක charter තමි. මම ඒක දන්නවා. එත් ඒක මේ විදිහට විවේචනය කරනවානම් එතන දෙපාරක් හිතන්න දෙයක් තියෙනවා.
    මම "උඹ" කියන වචනේ පාවිච්චි කලේ ඔයාට අගව්රව කරන්න නෙවෙඉ. කොල්ලෙක්ට එහෙම කතා කරන්න friendship එකට කියල අමුතුවෙන් කියන්න ඕනේ න නේ.
    lankawe film wala gaanu ragapanna oni hamba gaanu vidihata adagena
    ehema nathnam gaanunge charitha pirimi ragapanna oni
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    Film එක ගැන අහපු නිසා මම ඒක ගැන විතරක් කියන්නම්...අපෙ ගොඩ දෙනෙකුට වැරදුනු තැනත් මෙතනයි...:growl::growl::growl: ලන්කවෙ එකෙක් Film එකක් හැදුවාම ඔක්කොම එකට බනිනවා :dull::dull: ,ඇත්ත සංස්කෘතිය ගැන සිතිය යුතුයි තමා...But කවුරුවත් හිතුවද ලංකාවට බුරුතු පිටින් එන මෙ හිංදි ෆිල්ම්ස් ගැන...:frown::frown::frown: කවුරුවත් ඔවා කතා කරන්නෙ නෑ..:no::no: මොකද ඉංදියන් නෙ...:lol::lol: Film industry එකෙ ප්‍රමුක රටක් නෙ..ඔක්කොම නලුවො නිලියො ටිකයි ඉන්නෙත් ඔහෙමනෙ...:lol::lol:කාගෙත් Dream පුරෙනෙ නෙ...:rofl::rofl: මෙතන කෑ ගහන එවුන් ඔකොකොම දැනගනිල්ලා අපෙ සංස්කෘතිය විනාශ වෙන්න පටන් ගත්තෙ අද ඊයෙ නෙවේ... :growl::growl::growl: ඔය Bollywood,Kollywood ෆිල්ම්ස් ජරාවල් මෙහෙ හැම ෆිල්ම් හොල් එකකමයි.. Television වලයි පෙන්නන පටන් ගත්ත දවස්වලම තමයි...:angry::angry::angry:

    anith ewa ehema unata apiehema wenna one ne
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මගේ rep කපල තිබුන. එකට කමක් න බන්. මම මෙච්චරකල් අරගෙන තියෙන rep හිගා කල හොයාගත්ත ඒවා නෙවෙඉ මචන්. අනිත් එක rep වලට වැඩ මට මෙතන කතා කරන දේවල් වටිනවා.

    ලාංකිකයෙක් විදිහට ඔයාගේ හිතේ තියෙන අදහස ගැන මම ගරු කරනවා. ඒ වුනත් මචන් ලංකාවට තියෙන අනන්‍යතාවය මේවා නිසා නැති වෙනවා කියනවනම් එක වැරදි.
    avengers movie එක usa උනත් inseption movie එක uk වලින් වුනත් අපි ඒ movies 2 ම රස වින්දා. එකට රට වැදගත් උනේ න නේද ? අනිත් එක මචන් ලිංගිකත්වය කියන එක උද තමි මුළු ලෝකෙම රඳවා පවතින්නේ. කොටින්ම අපි උඹ මේ විදිහට කතාකරන්නෙත්. ඒක මොන සංස්කෘතියේ වුනත් පොදු දෙයක්.
    මිනිස්සුන්ගේ සංස්කෘතිය මනින්න ඕනේ කොච්චර අංග පෙන්නනවද කියන එකෙන්වත් condom ළඟ තියෙන එකෙන්වත් නෙවෙඉ. කොහොමත් condom එකක් සාක්කුවේ තියෙන ඒක abortion කරනවට, පාරේ ලමඊ දාල යනවට වඩා hondai .

    මිනිස්සු එකිනෙකට gawrawa කරන විදිහ. adyathmika විශ්වාස, එකිනෙක අවබෝද කරගැනීම වගේ දේවල් තමි මචන් නියම සංස්කෘතිය කියන්න. අනිත් ඒක oya වගේ ෆිල්ම් කලින් අවේ න කියලද කියන්නේ ? ඕනෙනම් මම උඹට පරණ සිංහල ෆිල්ම් ටිකක් පෙන්නන්නම්.
    ඊයේ පෙරේද ලෝකෙට පත් වෙච්ච එකෙක් විදිහට කතා කරන්න එපා බන්. දෙයක් කියන්න කලින් හොඳට හිතල බලපන්. අපි ෆිල්ම් ඒක බලන්න යන්නේ රස විඳින්න මිසක් සංස්කෘතිය නැති කරන විදිහ ඉගෙන ගන්න නෙවෙඉ.

    ෆිල්ම් ඒක charter තමි. මම ඒක දන්නවා. එත් ඒක මේ විදිහට විවේචනය කරනවානම් එතන දෙපාරක් හිතන්න දෙයක් තියෙනවා.
    මම "උඹ" කියන වචනේ පාවිච්චි කලේ ඔයාට අගව්රව කරන්න නෙවෙඉ. කොල්ලෙක්ට එහෙම කතා කරන්න friendship එකට කියල අමුතුවෙන් කියන්න ඕනේ න නේ.

    නියම කතාව......
    අපේ රටේ මිනිස්සු සංස්කෘතිය කියල හැම වෙලාවේම බදාගන්නෙ පිට පොත්ත. ඔය පිට පොත්ත කාලෙන් කාලෙට වෙනස් වෙනවා. එක ස්වභාවිකය. නමුත් සහෝ කතා කරලා තියෙන අභ්‍යන්තරයේ තිබිය යුතු ලක්ෂණ තමයි වෙනස් නොවිය යුත්තේ. අන්න ඒ දේවල් වෙනස් නොවෙනවානම් හැමදාම අපේකම රැකෙනවා.
    REP +