ලොලේලොල්ය කියවා නැතඔබ...
ලොල් මට විකිය ගැන කියන්න එපා,මොකද ඔකේ බොහෝ වැරදි අඩුපාඩු එමට තියනවා (මමත් ලංකා විකි ප්‍රොජෙක්ට් එකේ සාමාජිකයෙක් මට හැකි අයුරින් මමත් ඔකට දායක වෙනවා)...අර මම කියු කතාවට සුද්දාත් එකඟ වෙලා තියනවා,එ ගැන මම අනිවාරයෙන්ම ඉදිරියට ත්‍රෙඩ් එකක් මගින් ඔබට පිළිතුරු දිමට බලාපොරොත්තු වෙනවා...අනික ලොල්ලපිටිය ගොන් ලොලෙක් බව අපිට හඟවනවා,ලොල්සෙන බලනු ඔබගේ ඇස් ගෙඩි දෙක ඇර විකියේ මක්කයි කියලා තියෙන්නෙ කියලා...
Hospital History Wikipedia
තමුන් කියන්නෙ සිංහලයා විසින් ලෝකයාට කිසි දෙයක් දායද කරලා නැ කියලද? එහෙම කියනවා නම් තමුන් මහා ජඩ සුනඛයෙක්,මට පෙන්නෙ තමුන් අඳ බාවයෙන් පෙලෙනවා,එ ගැන පසුව...
කොන්ස්ටන්ටයින් අධිරාජ්‍ය කියනවාට වඩා කොන්ස්ටන්ටයින් රාජ වංශයේ (රොමාණු අධිරාජ්‍යයේ) අග නගරය කිව්වා නම් තමා එක වඩා නිවැරදි,එකෙන් කම් නැ,ලොල්ලපිටිය අහගනු පුස්තකාල ගණනාවක් නෙමෙයි ලොල්කොන්ස්ටන්ටිනොපලයේ රාජකීය පුස්තකාලය නම් විනාශ කලා එකේ තිබුනේ ශාස්ත්‍රීය ග්රන්ථ මිසක් තාක්ශනයට අදාල කෘතින් නෙමෙයි,කොන්ස්ටටින් මහ ජඩයෙක් ඔහු අනික් විශ්වාස,සංකල්ප තඔ දොයිතුවකට සිමා කලේ නැ,ඔහු එවා විශ්වාස,සංකල්ප අඩංගු කෘතින් ගිනි බත් කලා ඔන්න එ උත්තමයාගේ මහත,අනික ඔබතුමා දන්නවාද මම දන්නෙ නැ රොම-පිටසක්වල ජිවින් අතර සම්බන්ධතා තිබිලා තියනවා ඔවුන්ට එ මාර්ගයෙනුත් තාක්ෂනය ලැබිලා තියනවා...ආසියාවෙනුත් ලැබුනා එක අමතක කරන්න එපා...පෙර කල සිටි සිංහලයා සැපෙහි ඇලුනේ නැ (සුඛෝපභෝගී) ජිවිත ගත කිරිමට එතරම් ලොල් බවත් දැක්වුයේ නැ එකයි අපට ආදි සිංහලයොන්ගේ භුමි වලට ගියාම මාලිගාවන් වැනි පෞද්ගලික සුඛ විහරණයට තනා ගත් ගොඩනැහිලි දකින්නට නොලැබෙන්නෙ (දැක්කත් එවා කුඩා ප්‍රමාණයේ එකකට දෙකකට සිමා වෙනවා) නමුත් වෙනත් රටවල් වල එහෙමද නැත නැත,එ ගැන මම ඔබට කිව යුතුත් නැත...අපේ මිනිස්සු තමන්ගේ ශ්‍රමය වාගේම ධනයත් කැප කලේ මහජන සුබ සිද්ධියට,වැව්,පොකුණු,දාගැබ්,මං මාවත් තැනිමට මිස මාලිගාවල් තැනිමට නෙමෙයි එකට පාරාවේ උත්තමයේ මැරෙන්නෙ යන වල හදාගන්නත් වහල්ලුන්ට දස වද දුන්නා,අපේ අය සතුරෙකුට වුනත් ගරු කලා,දුටුගැමුණු චරිතයෙන් එය මනාව එලි වෙනවා...ආයෙත් එමු ට්‍රක් එකට දැන් රොමාණු අධිරාජ්‍යය දල වශයෙන් වර්ග කිලෝමිටර් මිලියන 6.5 පමණ තිබුනා ඔවුන්ගේ තාක්ශනය එවන් වු අති මහත් වපසරියක කොහේ හෝ තැනක නොනැසි පැවතිමේ ඉඩ කඩ වැඩියි (මොන යුද්ධයක් සිදු උනත්) නමුත් ලංකාව එහෙමද පොඩිම පොඩි දුපතක් ලොකු ආක්‍රමණයක් ආපු සැනින් ඔක්කොම සුන්නත් දුලි වෙනවා මේ පොඩි රටේ,අනික මතක තියා ගන්න අද පිරිසිදු බුදු දහම තියෙන්නෙ සිංහලයා නිසා...සිංහලයෝ තමා ත්‍රිපිටකය ලියා තැබිමට සියලු කටයුතු කලේ,අනික තව දෙයක් රෝමයේ ඇත්තොන්ට තිබ්බා හොඳ බදාමයක් ඔන්න ඔය බදාමයෙන් තමා ඉතාලියේ කොලිසියම හදලා තියෙන්නෙ,(රෝම ජඩ ක්‍රිඩා මධ්‍යස්ථානය) එ බදාමය දැන් තියන පොර්ට්ලන්ඩ් සිමෙන්ති වලට වඩා දස දහස් වාරයක් ශක්තිමත්ලු,නමුත් ඔවුන් ලඟ එ තාක්ශනය දැන් නැ...එක අන්ත්රස්දානයි...අන්න එවැනිම වු බදාමයක් සිංහල අපටත් තිබ්බා,නමුත් එම තාක්ශනයත් දැන් නැ නමුත් නෂ්ටාවශේෂ තියනවා,වැඩිපුර කරුණකුත් කියන්නම්,කොලිසියමට මිනිස්සු දම්මලා වද දුන්නු බව ඔබතුමා දන්නවානේ (ශිෂ්ටාචාරයක මහත) ඔන්න ඔහොම ඔක මැදට මිනිස්සු දාල කුලීන උදවිය සතුටු උනා,දන්නවද වැඩක් මැත කාලයෙදි කරපු පරීක්ෂණයයකින් අනාවරනය වෙලා තියනවා සමහර අංගවිකල,එතනින් ගියාම අමුතු රෝග වලින් පෙලෙන උදවිය මෙසේ එ දවස් සතුටු උන අය බව (මෝහන සහ තවත් ප්‍රතිකාර මඟින්) ඔන්න තත්වේ ලොල්...ආදි සිංහලයා ඔය අසමජ්ජාති ජඩ වැඩ කලේ නැ,සමාජයට වැඩ ඇති දෙයක් මිස...ඔය බාල වින්දන ගන්න ඔවුන් මානසිකව පිරිහිලා තිබ්බෙ නැ දැන් සුදු සිංහලයෝ වාගේ...ලොල්ට වෙලාවක් තියනවා නම් මෙකත් කියවන්න... -සිංහලයාගේ අති උදාරත්වය- ...
ලොල් කියවලා නැති උනාට ලොල් මම කියවලා තියනවා,ලොල් කියවලා ඉන්න එපැයැ ඇත්ත නැත්ත කියන්න,ලොල් මගේ අත රිදෙනවා...මේක කියවන්න...
http://sinhalabuddhist.com/2011/07/sinhabahu/
http://sinhalabuddhist.com/2011/07/ltte/
ලොල් මම සුද්දාට කොහෙදිද බැනලා තියන්නෙ,කියනු බලන්න ඔබනම් ලොල්ලෙක්ම තමා...![]()
තාමත් මගේ ප්‍රශ්නෙට උත්තර නැනෙ
තමුන්ම නේද විකිය ඉස්සෙලම උපුටලා තර්කයක් ගොඩ නගන්න හැදුවේ ? දැන් වෙන කතාවක් කියනවා
මගේ ප්‍රශ්නෙට උත්තර හම්බවෙන්නෙ නැති නිසා අපි තමුන් කියපු දේවල් ටිකක් ඇදල ගමු දැන් තමුන් කියවන් එන්නේ අපේ රට මිනිස්සු,රාජාවලිය හරි උතුම් කියන එකනෙ
අපි මහවන්ශයෙන්ම පටන්ගමු රාජාවලියේ පළමු රජු විජය තම බිරිද සහ දරු තම රාජ්ජයෙන් නෙරපා අකාලයේ මියයන්න ඉඩ සැලසුවා
හයවෙනි රජු වෙච්ච පණ්ඩුකාභය තමන්ගේම ලේ නෑයන් මරා බලය ගත්තෙ තවත් රජෙක් තම පිය මරා රජ උනා
තව කුණු ඕන තරන් තියෙනවා සම්මත ශිෂ්ට ලෝකයෙ නොකරන එත් මේ උතුම්යයි කියා ගන්න අපි කරපු හා කරමින් පවතින ජඩ වැඩ ගැන කියන්න oni na
තමුන් නුවර පැත්තෙනේ එහෙනම් දන්නවා ඇතිනෙ එකාගේ කෑම අඩු කුලේනම් ගෑනුන්ට උඩුකය ආවරණය කරන්න බැරි වගේ ශිෂ්ට නීති තිබ්බ වග






