සුපවයිසර්ට කතා කරන්න

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචන් මට ෆයිනල් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරගන්න සුපවයිසර් එක්ක මීටින් එකක් දාලා. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ගැන තමයි කතා කරන්න තියෙන්නෙ. මේක පලවෙනි මීටින් එක.

    මුලින්ම කොහොමද කතා කරන්නෙ. මට කඩ්ඩ හොදටම අවුල්. මෙහෙමයි මට මේ වගේ අවස්ථාවකට මුහුණ දීපු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එක ශෙයා කරන්න පුළුවන්ද?. හැන්දෙන් කවන්න ඕනෙ නෑ. මට සූදානම් වීම සම්භන්දව අදහසක් ගන්න තමයි ඕන.
     
    • Like
    Reactions: MBKESCM

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    තාම කරනවා බන්. ඒත් ඉතින් perfect නෑනෙ බන් අපි. යන්තම් ගේම ගහන්නෙ.
    මොන ඩිග්‍රි ගැහුවත් කඩ්ඩ නැතුව බෑනේ ප්‍රෙන් . 80% විතර ජොබ් වල ඉන්‍ටවිව් එකෙන් ලෙප්ට් වෙනවා , රජයේ ජොබක් හෝ උබේ ස්කිල් එකට අවස්ථාව දුන්නොත් ඇරෙන්න. ස්පොකන් ඉන්ග්‍රිසි ක්ලස් එක්කවත් යන්න එපැයි. පොඩ්ඩක් YT බලපන් f2f ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එකක් කරන හැටි ගැන
     
    • Love
    Reactions: Commex

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430

    me having stuttering: :( :(
     
    ක්ලාස් එකකට නම් ගියේ නෑ. YT වීඩියෝ එහෙම බලනවා. කතා කෙරෙනවා අඩුයිනෙ. ඉතින් මදි කඩ්ඩ. ඔය වගේ වෙලාවක පැනික් වෙලා මෙලෝ දෙයක් මතක නැති වෙනවා බන්. :( කොහොමහරි හදාගන්න ඕනෙ.

    me having stuttering: :( :(
    Same here bro :(
    ------ Post added on Sep 13, 2023 at 7:51 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    me having stuttering: :( :(
    සැටලින් වෙම්න කලින් , කඩ්ඩ ෆිල්ම් , කඩ්ඩ සිංදු , පොත් පත්තර , ඉංග්‍රීසියෙන් හිතන්න , ඉංග්‍රීසියෙන් තනියම කතාකරන්න පුරුදු වෙන්න , අර ඔමෙල්ගෙ වගේ සයිට් වල සුද්දෝ සුද්දියෝ එක්ක කතාකරපන් ඔය ලැජ්ජව ලෙප්ට් වෙනවා

    ක්ලාස් එකකට නම් ගියේ නෑ. YT වීඩියෝ එහෙම බලනවා. කතා කෙරෙනවා අඩුයිනෙ. ඉතින් මදි කඩ්ඩ. ඔය වගේ වෙලාවක පැනික් වෙලා මෙලෝ දෙයක් මතක නැති වෙනවා බන්. :( කොහොමහරි හදාගන්න ඕනෙ.

    හෙමිට සංයමයෙන් කතා කරන්න
    පොඩි වාක්‍ය වලට යන්න
    වචනයක් දන් නෑ අමතකයි නම් ආදේශක වචනයකට මාරු වෙන්න
    උබ ටෙක්නිකල් ඩ්‍ර්ගියක් නම් ටෙක්නිල් දේවල් වැඩිය කියන්න
    බය වෙන්න එපා උබට කලින් ඕන තරම් ඒ මනුස්සය උබ වගේ උන් දැකලා තියනවා

    ------ Post added on Sep 13, 2023 at 7:53 PM
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    සැටලින් වෙම්න කලින් , කඩ්ඩ ෆිල්ම් , කඩ්ඩ සිංදු , පොත් පත්තර , ඉංග්‍රීසියෙන් හිතන්න , ඉංග්‍රීසියෙන් තනියම කතාකරන්න පුරුදු වෙන්න , අර ඔමෙල්ගෙ වගේ සයිට් වල සුද්දෝ සුද්දියෝ එක්ක කතාකරපන් ඔය ලැජ්ජව ලෙප්ට් වෙනවා

    හෙමිට සංයමයෙන් කතා කරන්න
    පොඩි වාක්‍ය වලට යන්න
    වචනයක් දන් නෑ අමතකයි නම් ආදේශක වචනයකට මාරු වෙන්න
    උබ ටෙක්නිකල් ඩ්‍ර්ගියක් නම් ටෙක්නිල් දේවල් වැඩිය කියන්න
    බය වෙන්න එපා උබට කලින් ඕන තරම් ඒ මනුස්සය උබ වගේ උන් දැකලා තියනවා

    ------ Post added on Sep 13, 2023 at 7:53 PM
    තෑන්ක්ස් මචන්. IT Degree එකක්. මම උපරිමෙන් වැඩේ කරන්න ට්‍රයි කරනවා. 😍
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    සැටලින් වෙම්න කලින් , කඩ්ඩ ෆිල්ම් , කඩ්ඩ සිංදු , පොත් පත්තර , ඉංග්‍රීසියෙන් හිතන්න , ඉංග්‍රීසියෙන් තනියම කතාකරන්න පුරුදු වෙන්න , අර ඔමෙල්ගෙ වගේ සයිට් වල සුද්දෝ සුද්දියෝ එක්ක කතාකරපන් ඔය ලැජ්ජව ලෙප්ට් වෙනවා

    හෙමිට සංයමයෙන් කතා කරන්න
    පොඩි වාක්‍ය වලට යන්න
    වචනයක් දන් නෑ අමතකයි නම් ආදේශක වචනයකට මාරු වෙන්න
    උබ ටෙක්නිකල් ඩ්‍ර්ගියක් නම් ටෙක්නිල් දේවල් වැඩිය කියන්න
    බය වෙන්න එපා උබට කලින් ඕන තරම් ඒ මනුස්සය උබ වගේ උන් දැකලා තියනවා

    ------ Post added on Sep 13, 2023 at 7:53 PM
    කඩ්ඩ අවුලක් නෑ (film, crime book පිස්සෙක් + reddit)
    stuttering උපතින් ආපු එකක්, pearson exam කරද්දි මට accommodations පවා දෙනවා:dull:
    තාම interview වලට ගිහින් නෑ, ගියපු දවසට කෙලවෙනවා නැතිවෙන්නම
     
    • Sad
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    කඩ්ඩ අවුලක් නෑ (film, crime book පිස්සෙක් + reddit)
    stuttering උපතින් ආපු එකක්, pearson exam කරද්දි මට accommodations පවා දෙනවා:dull:
    තාම interview වලට ගිහින් නෑ, ගියපු දවසට කෙලවෙනවා නැතිවෙන්නම
    ගනන් ගන්න එපා බ්‍රෝ. සතුටු වෙන්න. ඔයාට කඩ්ඩ පුළුවන්නෙ. මට එහෙමවත් බෑනෙ. :)
     
    • Like
    Reactions: x game

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    මචන් මට ෆයිනල් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරගන්න සුපවයිසර් එක්ක මීටින් එකක් දාලා. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ගැන තමයි කතා කරන්න තියෙන්නෙ. මේක පලවෙනි මීටින් එක.

    මුලින්ම කොහොමද කතා කරන්නෙ. මට කඩ්ඩ හොදටම අවුල්. මෙහෙමයි මට මේ වගේ අවස්ථාවකට මුහුණ දීපු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එක ශෙයා කරන්න පුළුවන්ද?. හැන්දෙන් කවන්න ඕනෙ නෑ. මට සූදානම් වීම සම්භන්දව අදහසක් ගන්න තමයි ඕන.
    Mirror එකක් ලගට ගිහින් eye contacts තියාගෙන කතා කරන්න. Content eka gananam clueless

    කඩ්ඩට බය වෙන්න දෙයක් නෑ. Unnecessary වටිනකමක් දීලා තියෙන්නෙ ඒකට. මං වෙනම language එකක් ඉගෙන ගත්තා 1 year වලින්.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and Commex