මචන් මට ෆයිනල් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරගන්න සුපවයිසර් එක්ක මීටින් එකක් දාලා. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ගැන තමයි කතා කරන්න තියෙන්නෙ. මේක පලවෙනි මීටින් එක.
මුලින්ම කොහොමද කතා කරන්නෙ. මට කඩ්ඩ හොදටම අවුල්. මෙහෙමයි මට මේ වගේ අවස්ථාවකට මුහුණ දීපු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එක ශෙයා කරන්න පුළුවන්ද?. හැන්දෙන් කවන්න ඕනෙ නෑ. මට සූදානම් වීම සම්භන්දව අදහසක් ගන්න තමයි ඕන.