කමෙන්ට් වලින්ම ඕවර් කොන්ෆිඩන්ට් ගතියක් පේනවා . ඉංග්‍රිසි කියන ලියන එකට වඩා කථනය තමා පුලුවන් වෙන්න ඕනේ . කථනය නැත්තම් සංවාදය කියන දේ බිදවැටෙනවා අපි ජිවිතේ වැඩියෙන් කරන්නේ කතාකරන එක නිසා . ඔයා ලියන්න කියවන්න පුලුවන් උනාට වොකැබ්ලරි එක හැදිලා නෑ ඒ නිසා කතා කරන්න වචන එන් නෑ එකෙන් හිර වෙනවා . අනික් එක පබ්ලික් ස්පිකින් වලට තියන මානසික දෙගිඩියාව බය . ඔය දෙකම නැතිකරන්න ගොඩක් සිංදු ෆිල්ම් කාටුන් බලන්න ඕනේ සහ අනිවාර්යයෙන් ඉන්ග්‍රිසියෙන් කාතා කරන එකස්සයිස් වල යෙදෙන්නම ඕනේ .කඩ්ඩ අවුලක් නෑ (film, crime book පිස්සෙක් + reddit)
stuttering උපතින් ආපු එකක්, pearson exam කරද්දි මට accommodations පවා දෙනවා
තාම interview වලට ගිහින් නෑ, ගියපු දවසට කෙලවෙනවා නැතිවෙන්නම

