සුපවයිසර්ට කතා කරන්න

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    කඩ්ඩ අවුලක් නෑ (film, crime book පිස්සෙක් + reddit)
    stuttering උපතින් ආපු එකක්, pearson exam කරද්දි මට accommodations පවා දෙනවා:dull:
    තාම interview වලට ගිහින් නෑ, ගියපු දවසට කෙලවෙනවා නැතිවෙන්නම
    කමෙන්ට් වලින්ම ඕවර් කොන්ෆිඩන්ට් ගතියක් පේනවා . ඉංග්‍රිසි කියන ලියන එකට වඩා කථනය තමා පුලුවන් වෙන්න ඕනේ . කථනය නැත්තම් සංවාදය කියන දේ බිදවැටෙනවා අපි ජිවිතේ වැඩියෙන් කරන්නේ කතාකරන එක නිසා . ඔයා ලියන්න කියවන්න පුලුවන් උනාට වොකැබ්ලරි එක හැදිලා නෑ ඒ නිසා කතා කරන්න වචන එන් නෑ එකෙන් හිර වෙනවා . අනික් එක පබ්ලික් ස්පිකින් වලට තියන මානසික දෙගිඩියාව බය . ඔය දෙකම නැතිකරන්න ගොඩක් සිංදු ෆිල්ම් කාටුන් බලන්න ඕනේ සහ අනිවාර්යයෙන් ඉන්ග්‍රිසියෙන් කාතා කරන එකස්සයිස් වල යෙදෙන්නම ඕනේ .
     
    • Love
    Reactions: Commex and poopoo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    තෑන්ක්ස් මචන්. IT Degree එකක්. මම උපරිමෙන් වැඩේ කරන්න ට්‍රයි කරනවා. 😍
    IT නම් පුතේ සිංහලෙන් යන් නෑ වර්ක් ප්ලේස් වල . ඉමේල් , මිටින් ඔක්කම කඩ්ඩෙන් යන්නේ බ්‍ර්ජ් කෝල් , ටවුන් හොල් සෙට් උනාම සුද්දෝ එන්නේ උන් එක්ක ට්‍රබල් ශුට් කරන්න වෙනවා ප්‍රඩක්ශන් ඉසුස් ආවම ඒවත් ඔන් කෝල් නම් තනියම කරන්න වෙනවා ඒ නිසා කිරි පුතේ ස්පොකන් කඩ්ඩ ක්ලාස් වලට දැන්ම පලයන් . කඩ්ඩ නැතුව IT වල රට යන්න හිතන්නවත් එපා වනා තමා
     
    • Love
    Reactions: Commex

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කමෙන්ට් වලින්ම ඕවර් කොන්ෆිඩන්ට් ගතියක් පේනවා .
    පිලිගන්නවා, ඔය මගේ තියෙන ලොකුම අවුලක්, attitude වල ප්‍රශ්නයක් තියෙනවා තමා:sorry:
    exam එකක් කරන්න ගියත් over-confident වෙලා studies කරන්නේ නැහැ

    ඔයා ලියන්න කියවන්න පුලුවන් උනාට වොකැබ්ලරි එක හැදිලා නෑ ඒ නිසා කතා කරන්න වචන එන් නෑ එකෙන් හිර වෙනවා . අනික් එක පබ්ලික් ස්පිකින් වලට තියන මානසික දෙගිඩියාව බය .
    මේක වෙනයි අයියා, මට සිංහලත් කතා කරන්න බැහැ හරියට, දත් වල ප්‍රශ්නයක් තියෙනවා
    public ගිහින් කතා කරන්න බය නැහැ, ඉස්සර school meeting වලත් කතා කරලා තියෙනවා
    හැබැයි වචනයක් පැටලුණු ගමන් කෙලවෙනවා :(

    surgery එකක් හෝ speech therapy වලට යන්න වෙයි මට
    කලින් dental plate එකකුත් දැම්මා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    පිලිගන්නවා, ඔය මගේ තියෙන ලොකුම අවුලක්, attitude වල ප්‍රශ්නයක් තියෙනවා තමා:sorry:
    exam එකක් කරන්න ගියත් over-confident වෙලා studies කරන්නේ නැහැ


    මේක වෙනයි අයියා, මට සිංහලත් කතා කරන්න බැහැ හරියට, දත් වල ප්‍රශ්නයක් තියෙනවා
    කලින් dental plate එකකුත් දැම්මා. surgery එකක් කරන්න වෙයි
    වොකැබ්ලරි එකට කඩේ හැඩේ දත් හැඩේ වැදගත් නෑ එක එන්නේ මොලෙන් නේ. කටේ හැඩේ දත් වල අවුල උච්චාරණයට ගැටලුවක් වෙන්න පුලුවන් එකෙන් කියන්නේ නෑ ඉංග්‍රිසි කතා කරන්න බැරි හේතුව එකයි කියලා . ඔලුවේ උන්ඩ නැතුව කටේ තුවක්කුව මොක උනත් පත්තු වෙන් නෑ . සිංහලත් බැරි වචන නොදැනීම වෙන්න පුලුවන් ඔයා වචන දන්නවනම් ඔයාගේ කටට කතා කරන්න පුලුවන් පහසු ආදේශක වචන වලට මොලය හැම වෙලාවම ටියුන් කරනවා
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    IT නම් පුතේ සිංහලෙන් යන් නෑ වර්ක් ප්ලේස් වල . ඉමේල් , මිටින් ඔක්කම කඩ්ඩෙන් යන්නේ බ්‍ර්ජ් කෝල් , ටවුන් හොල් සෙට් උනාම සුද්දෝ එන්නේ උන් එක්ක ට්‍රබල් ශුට් කරන්න වෙනවා ප්‍රඩක්ශන් ඉසුස් ආවම ඒවත් ඔන් කෝල් නම් තනියම කරන්න වෙනවා ඒ නිසා කිරි පුතේ ස්පොකන් කඩ්ඩ ක්ලාස් වලට දැන්ම පලයන් . කඩ්ඩ නැතුව IT වල රට යන්න හිතන්නවත් එපා වනා තමා
    අම්මෝ බය හිතුනා බන්. කොහොමහරි කඩ්ඩ හදාගන්නවා මචන්. තෑන්ක්ස් මට ඔය බය ඇති කරාට දැන්මම. ඔක්කොටම මුල මගේ කම්මැලිකම. ටයිම් මැනේජ්මන්ට් 0. බලමු ට්‍රයි කරනවා අද ඉදන්. 😍
    final year project eka da

    sinhalen kathaa karahan
    බෑ බන්. ඔන්ලි ඉන්ග්ලිශ් කියලා තියෙන්නෙ. සිංහලෙන් නම් මොකක් හරි කියන්න පුළුවන්. ඒත් ඉංග්‍රීසි අමාරුයිනෙ. :(
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඉංග්‍රීසි අමාරුයිනෙ
    ehema maha lokuwata hithanna epaa

    oyaa project ekata adaala tika kiyanna vidiyak vitharak hithanna
    yantham geta gahagena

    english aul unaata project ekata marsk adu karai kiyala nam hithanna be

    youtube eke oya wage presentaton interview thiyanawa
    eewa balanna
    ingrisi igana ganna nemei
    oyaata project ekata adaalawa kiyanna oone tika hadaa ganna

    lajja wenna epaaa
    eeka oyaage waradak nemei