සුප්පයියා එජනිසයට
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් තරග කරන එම්. සුප්පයියා පෙරේදා (20) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් විය.
තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ කිලිනොච්චි කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හමු වූ සුප්පයියා මහතා උතුරු වසන්තය මගින් උතුරේ කරන සංවර්ධනය ගැන පැහැදී ආණ්ඩුවට සහාය දීමට තීරණය කළ බව කීය. තමන්ගේ දරුවන් දෙදෙනකු කොටින් විසින් පැහැරගෙන ගොස් මරා දැමූ බව ද සුප්පයියා මහතා කීවේය.