සුප්පයියා එජනිසයට

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සුප්පයියා එජනිසයට

    කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් තරග කරන එම්. සුප්පයියා පෙරේදා (20) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් විය.

    තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ කිලිනොච්චි කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හමු වූ සුප්පයියා මහතා උතුරු වසන්තය මගින් උතුරේ කරන සංවර්ධනය ගැන පැහැදී ආණ්ඩුවට සහාය දීමට තීරණය කළ බව කීය. තමන්ගේ දරුවන් දෙදෙනකු කොටින් විසින් පැහැරගෙන ගොස් මරා දැමූ බව ද සුප්පයියා මහතා කීවේය.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මන් දැක්කේ සුප්පයියා ඒජන්සියට වගේ..
    එකත් හරි බැලුවම...