සුප්‍රීම් සැට්" ගොන්පාට්
සුප්‍රීම් සැට්" අභ්‍යවකාශගත කිරීම කල් යයි
ඒමන්ති මාරඹේ
චීනයේ ෂීචෑන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඊයේ (22 වැනිදා) අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබූ ප්‍රථම ශ්‍රී ලාංකීය චන්ද්‍රිකාව වන "සුප්‍රීම් සැට් -1 චන්ද්‍රිකාව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අභ්‍යවකාශගත කිරීම කල් දැමූ බව සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවේ සම අයිතිකරුවන් වන සුප්‍රීම් සැට් චන්ද්‍රිකා සමාගම පවසයි.
මේ අනුව එම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම දින පහකින් පමණ කල් දැමීමට සිදුව ඇති අතර එය අභ්‍යවකාශ ගත කෙරෙන නිශ්චිත දිනය පසුව ප්‍රකාශ කරන බව එම සමාගම කියයි.
"සුප්‍රීම් සැට්" 1" තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකාව ඊයේ (22දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.43 ට අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබිණි.