සුප්‍රීම් සැට්‌" ගොන්පාට්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සුප්‍රීම් සැට්‌" ගොන්පාට්

සුප්‍රීම් සැට්‌" අභ්‍යවකාශගත කිරීම කල් යයි

ඒමන්ති මාරඹේ

චීනයේ ෂීචෑන්ග් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ සිට ඊයේ (22 වැනිදා) අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබූ ප්‍රථම ශ්‍රී ලාංකීය චන්ද්‍රිකාව වන "සුප්‍රීම් සැට්‌ -1 චන්ද්‍රිකාව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අභ්‍යවකාශගත කිරීම කල් දැමූ බව සුප්‍රීම් සැට්‌ චන්ද්‍රිකාවේ සම අයිතිකරුවන් වන සුප්‍රීම් සැට්‌ චන්ද්‍රිකා සමාගම පවසයි.

මේ අනුව එම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම දින පහකින් පමණ කල් දැමීමට සිදුව ඇති අතර එය අභ්‍යවකාශ ගත කෙරෙන නිශ්චිත දිනය පසුව ප්‍රකාශ කරන බව එම සමාගම කියයි.

"සුප්‍රීම් සැට්‌" 1" තොරතුරු තාක්‍ෂණ චන්ද්‍රිකාව ඊයේ (22දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.43 ට අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබිණි.
 
  • Like
Reactions: Mr.Truth

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේක අහස්ගත කලාට මේකට ලංකාවට සන්නිවෙදන කටයුතු කරන්න අවසර දෙන්න වසර 5ක් විතර යනවා කියලා මිනිස්ටර් කියලා තිබුනා.පැල්පොලත් කියනවා.එතකොට මේකෙන් ටී.වී චැනල්,ඉන්ටර්නෙට් ගන්න වෙන්නේ 2016 විතර.අනිත් එක සැට් එකකින් සුපර් ෆාස්ට් ඉන්ටර්නෙට් දෙන්න බෑ. 20mbpsදෙන්න පුලුවන්.
 

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    අවුලක් නෑහෑ. රොහිත සෑටලයිට් ටිවි දෙන කොම්පෑනි එකක් වත් පටන් ගනි මොනවා හරි කරලා. චයිනා කලෙ ලන්කාවට අයිති කෑල්ලෙ සෑටලයිට් එක දලා ඉන්දියාවෙ ඔත්තු බලන්න..
    රොහිත ඉස්සරහට දලා සුපින්ග් වෑඩක් කියලා පෙනවන්න හදන්න.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    A spy satellite (officially referred to as a reconnaissance satellite) is an Earth observation satellite or communications satellite deployed for military or intelligence applications. These are essentially space telescopes that are pointed toward the Earth instead of toward the stars. The first generation type (i.e. Corona [1] [2] and Zenit) took photographs, then ejected canisters of photographic film, which would descend to earth.
    Corona capsules were retrieved in mid-air as they floated down on parachutes. Later spacecraft had digital imaging systems and uploaded the images via encrypted radio links.
    In the United States, most information available is on programs that existed up to 1972. Some information about programs prior to that time is still classified, and a small trickle of information is available on subsequent missions.
    මේක නිසා අපේ හමුදාවටත් තර්ජනයක්.එයාලගේ රහස් පවා චීනය ලබාගනී.ඇමරිකාවෙන් එකකුත් හයි කරගත්තනම් ෂෝක්.මේකේ කන්ට්‍රොල් පොයින්ට් එක වෙන රටක තියෙන එක අපේ ආරක්ෂක අංශවලටත් ප්‍රශ්නයක් වෙයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට චීන්නු පේන්න බෑ.හෙන ජාතිවාදි හැතිකරයක්.ඒවගේම උන් දහජාරා ජාතියක්.උන්ගේ රටවල්වල වෙන එවුන්ට ජීවත් වෙන්න බෑ.:growl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට දැන් වත්ත පහල ලිඳේ හෙලුවෙන් නාන්නත් බයයි.මේ ප්‍රයිවැට් කම්පනිය ඒවා ෆොටෝ ගහලා වෙබ් එකට දායි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    20121123082428.png