සුප් කැට පිලිකා

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඒක හරි ඉතින්. ඒත් ලංකාවෙ MSG වල පිටරට MSG වලට වඩා වෙනසක් නැහැනේ

    මචෝ maggi සුප් කැට නම් වැඩිය දැකල නෑ. ඒක හින්ද දකින්න තිබ්බ knorr කැට ගැන බැලුවා. මෙහෙ එකේ නම් ගහල තියනවා MSG නෑ කියලා. ingridients සහ nutrition වෙනස් ලංකාව එකෙයි මෙහෙ එකෙයි. අනේ මන්ද.

    මෙහෙ එක (https://www.knorr.com/uk/knorr-products/stock-cubes/chicken-stock-cubes.html)

    IMG_0183.jpg

    IMG_0184.jpeg

    ලංකාව එක (https://www.knorr.lk/product/detail/862914/knorr-seasoning-cube)

    Screenshot 2020-09-06 at 12.18.39.png
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒක හරි ඉතින්. ඒත් ලංකාවෙ MSG වල පිටරට MSG වලට වඩා වෙනසක් නැහැනේ

    ඇමරිකාවෙ හදන බෙහෙතුත් නෑනෙ ඉන්දියාවෙ

    පොල්තෙල් වල කොලෙස්ටරෝල් නෑ කියන්න නම් එච්චර මහන්සියක් වෙන්නෝනයැ

    sAsgUT8.png

    අනික පොල්තෙල් සහ Cholesterol levels ගැන කරපු publicly accessible research, studies ඕන තරම් තියෙනව

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5855206/
    ගොඩක් රටවල් වල msg තියනවා කියලා ලේබල් කරන්න ඕන වෙනම.
    බෙහෙත් company නැති උනාට බෙහෙත් ගොඩක් හොයාගෙන තියන්නේ ඇමරිකාව, ඉංග්ලන්ඩ් වගේ රටවල් නිසා උන්ට කොමිස් යනවා.
     
    • Like
    Reactions: Lahiru120

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ගොඩක් රටවල් වල msg තියනවා කියලා ලේබල් කරන්න ඕන වෙනම.

    උන් එක එක රටවලට වෙනස් විදිහට හදනවා වගේ.

    ලංකාව වගේ නීතිය වල වැදිච්ච රටවලට තියන අහිතකරම ඒවා දාල හදලා, සෞක්‍ය ගැන හිතන නීති තියන රටවලට අහිතකර දේවල් දාන්නේ නැතුව හදනවා වගේ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113

    දැන් නම් අපිට හොයා ගන්න පුලුවන් හොද නරක
    80 ගනන් වල ටිව් වල ඇඩ් දාල අහින්සක මිනිස්සුන්ට කැරියෝ
    වස පෙව්වේ මෙන්න මෙහමයි, :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    මචෝ maggi සුප් කැට නම් වැඩිය දැකල නෑ. ඒක හින්ද දකින්න තිබ්බ knorr කැට ගැන බැලුවා. මෙහෙ එකේ නම් ගහල තියනවා MSG නෑ කියලා. ingridients සහ nutrition වෙනස් ලංකාව එකෙයි මෙහෙ එකෙයි. අනේ මන්ද.

    මෙහෙ එක (https://www.knorr.com/uk/knorr-products/stock-cubes/chicken-stock-cubes.html)

    View attachment 91903
    View attachment 91904

    ලංකාව එක (https://www.knorr.lk/product/detail/862914/knorr-seasoning-cube)

    View attachment 91905

    Products දෙකක්නේ.

    සීසනින් ප්‍රඩක්ට්ස් බලන්න.

    https://www.knorr.com/uk/knorr-products/aromat/aromat-seasoning.html