සුපිරිම ඉල්ලන් කෑම

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    පට්ට අලේ;16995951 said:
    අඩෝ මුන්ට පඩයක් ගියත් "අල්ලා හු අක්බර්..." කිය කිය මැරෙන්න හදනවනෙ.:confused::rolleyes::confused::rolleyes:

    අඩෝ මට හෙන ආසයි හම්බ වැලක් බලන්න. :rofl::rofl::rofl:
    If-You-Know-What-I-Mean-Mr-Bean-Blank.png

    alla meke dekala pukenuth hina venawa ethi

    :yes::yes::yes:
    :D:D:D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    :(
    මමත් දැක්කේ උබලා කිව්වාට පස්සෙයි ,,,
    u tube එකේ එකා බොරුවක් කරලා තියෙන්නේ
    මට හිතෙන්නේ body එක ගෙනියනකොට වෙන එකෙක් එතනට suicide attack එකක් දෙනවා වගේ ...
    එක්කෝ ඊශ්‍රායල් උන් ගහපු මෝටාර් එකක් හරි වෙන මගුලක් හරි මෙතනටම වැටෙනවා.
    සමාවෙයන් මචන්ලා වැඩිය හොයන්නේ නැතුව දැම්මාට....

    Mehema wennath puluwan bun arun gon thabba wage miniya holo holo yadddi bombe bima wataunada danne naane :) Ethakotath shock ekata pupuranawane :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(
    මමත් දැක්කේ උබලා කිව්වාට පස්සෙයි ,,,
    u tube එකේ එකා බොරුවක් කරලා තියෙන්නේ
    මට හිතෙන්නේ body එක ගෙනියනකොට වෙන එකෙක් එතනට suicide attack එකක් දෙනවා වගේ ...
    එක්කෝ ඊශ්‍රායල් උන් ගහපු මෝටාර් එකක් හරි වෙන මගුලක් හරි මෙතනටම වැටෙනවා.
    සමාවෙයන් මචන්ලා වැඩිය හොයන්නේ නැතුව දැම්මාට....
    මම ඔය ජරාව කටෙවත් තියන්නෙ නැහැ ඇල් වතුරත් සුදු රෙද්දකින් පෙරලා බොන්නෙ.. එහෙම කියලා මං කෙල්ලගෙ පුකත් මිරිකගෙනම ගෙදර ගියා..:yes:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මොන අගමේ වුනත් මිනිස්සු මැරෙනක එක පවු මෙහෙම සත්තු වගේ, එත් ඉතින් මේ හැතිකරේ ඉන්නකන් ලෝකේ හැමදාම යුද්ද.....නොදියුණු ගෝත්‍රිකයෝ

    හැමදෙයක්ම වුනාම අන්තිමට ඉතින් අල්ලාහු අක්බර් තමයි :lol:

    අනේ මුන් වගේ හරක්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :(
    මමත් දැක්කේ උබලා කිව්වාට පස්සෙයි ,,,
    u tube එකේ එකා බොරුවක් කරලා තියෙන්නේ
    මට හිතෙන්නේ body එක ගෙනියනකොට වෙන එකෙක් එතනට suicide attack එකක් දෙනවා වගේ ...
    එක්කෝ ඊශ්‍රායල් උන් ගහපු මෝටාර් එකක් හරි වෙන මගුලක් හරි මෙතනටම වැටෙනවා.
    සමාවෙයන් මචන්ලා වැඩිය හොයන්නේ නැතුව දැම්මාට....
    මේ වගේ කමෙන්ට් හොයන එක අදකාලෙ කලුනික හොයනව වගේ...
    දැක්කහම අදහසක් නොදා යන්න හිත දෙන්නෙ නෑ :yes::yes::yes:
    එළකිරියෙ මම දැකපු නිහතමානීම චරිත වලින් එකක් මචං උඹ... බඩියත්, සංකපාල වගේ උන් තමා අනිත් නිහතමානී ඇසුරකට ආසහිතෙන අය... එයාලට වඩා උඹ ගව්ගානක් ඉදිරියෙන් සහෝදරයා....
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :eek:
    ඇස් දෙකට කදුළු පිරුනා බන් උබේ කොමන්ට් එක කියවලා ,,,
    මට කියන්නනම් එපා උබ මේක කොපි පේස්ට් කරාකියලා .......
    :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නැකැත් රාල;16996888 said:
    කෙලියා නේද තාප්පෙට? :frown::frown::baffled::baffled::oo::confused::confused::eek:

    28auftf.jpg
    :eek::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    සුකලා තියෙන්නේ ,,,,
    උදේම ඔක්කොම එවුන්ට දීගන දීගන ගියා
    මල කෙලියයි අනික් එවුන්ගෙත් කැපුවද දන්නේ නැහැ
    සමාවෙයන් බුදු මචෝ ...
    මම උබට පොරොන්දුවෙනවා මම ඕකට උබට වන්දි ගෙවනවා කියලා ...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :(
    මමත් දැක්කේ උබලා කිව්වාට පස්සෙයි ,,,
    u tube එකේ එකා බොරුවක් කරලා තියෙන්නේ
    මට හිතෙන්නේ body එක ගෙනියනකොට වෙන එකෙක් එතනට suicide attack එකක් දෙනවා වගේ ...
    එක්කෝ ඊශ්‍රායල් උන් ගහපු මෝටාර් එකක් හරි වෙන මගුලක් හරි මෙතනටම වැටෙනවා.
    සමාවෙයන් මචන්ලා වැඩිය හොයන්නේ නැතුව දැම්මාට....

    අයියෝ කිසි අවුලක් නෑ! කොහොමත් fun නේ! :D
     
    • Like
    Reactions: NUWAN BUWA

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම ඔය ජරාව කටෙවත් තියන්නෙ නැහැ ඇල් වතුරත් සුදු රෙද්දකින් පෙරලා බොන්නෙ.. එහෙම කියලා මං කෙල්ලගෙ පුකත් මිරිකගෙනම ගෙදර ගියා..:yes:

    පාන්දරම බිලා! :rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16996888 said:
    කෙලියා නේද තාප්පෙට? :frown::frown::baffled::baffled::oo::confused::confused::eek:

    28auftf.jpg

    :eek::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    සුකලා තියෙන්නේ ,,,,
    උදේම ඔක්කොම එවුන්ට දීගන දීගන ගියා
    මල කෙලියයි අනික් එවුන්ගෙත් කැපුවද දන්නේ නැහැ
    සමාවෙයන් බුදු මචෝ ...
    මම උබට පොරොන්දුවෙනවා මම ඕකට උබට වන්දි ගෙවනවා කියලා ...

    අයියෝ නැකතා! :lol:
    අඩෝ උඹේ thread එකේ ආතල් ඉවරයක් නෑ නේ! :lol: