සුපිරිම ජාතිය

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
එක ජාතියක් තව ජාතියකට දෙවැනි වෙන්නෙ නැ,මොලකාරයෝ,වැඩකාරයෝ,කුඩුකාරයෝ etc ඔය හැම ජාතියකම ඉන්නවා,මොන ජාතියද වඩා හොඳ කියලා අහනවාට වඩා මොන සංස්කෘතියද හොඳ කියලා ඇහැව්වා නම් වඩා හොඳයි කියලා මම හිතනවා - මම සිංහල බෞද්ධයෙක් මම එ සංස්කෘතිය මේ ලෝකයේ තියන අනික් සංස්කෘතින්ට වඩා ආදරය කරනවා,ආරක්ශා කරන්න බැඳි ඉන්නවා - එ මගේ සංස්කෘතිය නිසා - අනික් ජාතිකයොත් එහෙමම කියයි :yes:
 
waligamaya

Well-known member
  • :yes::yes::yes:
    ලෝකයට හුඟක් බලපෑමක් කරන ජාතිය යුදෙව්වන්.අද ලෝකයේ තියෙන ආර්ථික සහ දේශපාලන චින්තනය යුදෙව්වන්ගේ.මේක නිසා තමයි ලෝකය අර්බුදකාරි සහ විනාශකාරි තත්වයක් තියෙන්නේ.මුස්ලිම්වරුන් කියන්නේ අඥාණ සහ මෝඩ ආගමික රමුවක කො‍ටුවුන ජාතියක්.ඔවුන් වැරදි කාලයක වැරදි ග්‍රහලෝකයක ඉන්නේ.ඔවුන් ගැලපෙන්නේ වසර දස දහසක ඈත යුගයකට මිසක් වර්ථමානයට නෙවෙයි.අප්‍රිකානුවන් කියන්නෙත් දුර්වල පිරිසක්.ඉන්දියානුවන් ශ්‍රී ලාංකිකයන්ට සෑහෙන ඉහලකට යන්න පුලුවන් වුනත් ඒක කරන්න බැරි වැරදි කලමනාකරනය,ආර්ථිකය සහ නූගත් දේශපාලනය නිසා. යුරෝපීයන් සහ චීනුන් තමයි අද ඉහලින්ම ඉන්න අය.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක ජාතියක් තව ජාතියකට දෙවැනි වෙන්නෙ නැ,මොලකාරයෝ,වැඩකාරයෝ,කුඩුකාරයෝ etc ඔය හැම ජාතියකම ඉන්නවා,මොන ජාතියද වඩා හොඳ කියලා අහනවාට වඩා මොන සංස්කෘතියද හොඳ කියලා ඇහැව්වා නම් වඩා හොඳයි කියලා මම හිතනවා - මම සිංහල බෞද්ධයෙක් මම එ සංස්කෘතිය මේ ලෝකයේ තියන අනික් සංස්කෘතින්ට වඩා ආදරය කරනවා,ආරක්ශා කරන්න බැඳි ඉන්නවා - එ මගේ සංස්කෘතිය නිසා - අනික් ජාතිකයොත් එහෙමම කියයි :yes:
    ඔය කියන දේ ඇත්තනම් උන් එක තැනකයි අපි තවත් තැනකයි ඉන්න විදියක් නෑ:P