සුපිරිම ත්‍රිවිල් එක
ලංකාවට හඳුන්වාදෙන්න යන සුපිරිම ත්‍රිවිල් එක මෙන්න
ලංකාවේ දැනට සාමාන්‍ය ජනතාවගේ ප්‍රවාහන මාර්ග අතර ත්රිවිලය නැතහොත් ටුක් ටුක් ප්‍රධාන තැනක් ගනු ලැබ තිබේ.නුතන තාක්ෂණය සමග සීග්‍ර සහ ඉතා පහසු මෙන්ම මගියාට තරමක් ලාබදායි සේවාවක් ත්රිවිලය මගින් ලංකාව තුල ගොඩ නැගී තිබේ.ලංකාවේ ත්‍රිරෝද රථ හිමියන් මිලියන 1.5ක් සිටින අතර ඒ සියලුම ත්‍රිරෝද රථ ෆොසිල ඉන්දන මගින් ධාවනය වේ.
2018 අයවැය මගින් පරිසර හිතකාමී නව විදුලි ත්‍රිරෝද රථ හදුන්වා දිමට යෝජනා කර තිබේ.ඒ අනුව දැනට භාවිතයේ ඇති ෆොසිල ඉන්දන ත්‍රිරෝද රථය බංගලාදේශය වැනි රටකට අපනයනය කිරිමට සැලසුම් කර තිබෙන අතර බංගලාදේශය මෙම ෆොසිල ඉන්දන ත්‍රිරෝද රථ ආනයනට කැමත්ත පළ කර තිබේ.
පරිසර හිතකාමී දියුණු ත්‍රිරෝද රථ ව්‍යවසායක් රට තුළ ගොඩ නැගිම රජයේ අරමුණ වේ.විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටද ත්‍රිරෝද රථ සේවාව දායක කර ගැනිමේ අරමුණෙන් සංචාරක මණ්ඩය හා එක්ව ත්‍රිරෝද රථ රියදුරන්ට නොමිලේ පුහුණුවක් ලබා දීමටත් මෙවර අයවැය යෝජනා කර තිබේ.
අලුතින් ගෙන්වන විදුලි ත්‍රිරෝද රථ සදහා 10:90 අනුපාතයට ණය ලබා දීමට කටයුතු කරන බවද සදහන් වේ.ඒ අනුව ත්‍රිරෝද රථය මිලදී ගන්නා විට, ත්‍රිරෝද රථයේ වටිනාකමින් 10%ක් ප්‍රතිශතයක් ලබාදි ත්‍රිරෝද රථය මිලදි ගත හැක.
මේක නම් පට්ට බොරුවක්ද කොහෙද බන්

Last edited: