සුපිරිම ත්‍රිවිල් එක

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    සුපිරිම ත්‍රිවිල් එක

    ලංකාවට හඳුන්වාදෙන්න යන සුපිරිම ත්‍රිවිල් එක මෙන්න
    Clean-Motion-Zbee-electric-three-wheeler.jpg

    x03-zbee-e-rickshaws.jpg.pagespeed.ic.Icb_MKUfBq.jpg

    2-zeebee.gif


    ලංකාවේ දැනට සාමාන්‍ය ජනතාවගේ ප්‍රවාහන මාර්ග අතර ත්‍රිවිලය නැතහොත් ටුක් ටුක් ප්‍රධාන තැනක් ගනු ලැබ තිබේ.නුතන තාක්‍ෂණය සමග සීග්‍ර සහ ඉතා පහසු මෙන්ම මගියාට තරමක් ලාබදායි සේවාවක් ත්‍රිවිලය මගින් ලංකාව තුල ගොඩ නැගී තිබේ.ලංකාවේ ත්‍රිරෝද රථ හිමියන් මිලියන 1.5ක් සිටින අතර ඒ සියලුම ත්‍රිරෝද රථ ෆොසිල ඉන්දන මගින් ධාවනය වේ.

    2018 අයවැය මගින් පරිසර හිතකාමී නව විදුලි ත්‍රිරෝද රථ හදුන්වා දිමට යෝජනා කර තිබේ.ඒ අනුව දැනට භාවිතයේ ඇති ෆොසිල ඉන්දන ත්‍රිරෝද රථය බංගලාදේශය වැනි රටකට අපනයනය කිරිමට සැලසුම් කර තිබෙන අතර බංගලාදේශය මෙම ෆොසිල ඉන්දන ත්‍රිරෝද රථ ආනයනට කැමත්ත පළ කර තිබේ.

    පරිසර හිතකාමී දියුණු ත්‍රිරෝද රථ ව්‍යවසායක් රට තුළ ගොඩ නැගිම රජයේ අරමුණ වේ.විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටද ත්‍රිරෝද රථ සේවාව දායක කර ගැනිමේ අරමුණෙන් සංචාරක මණ්ඩය හා එක්ව ත්‍රිරෝද රථ රියදුරන්ට නොමිලේ පුහුණුවක් ලබා දීමටත් මෙවර අයවැය යෝජනා කර තිබේ.

    අලුතින් ගෙන්වන විදුලි ත්‍රිරෝද රථ සදහා 10:90 අනුපාතයට ණය ලබා දීමට කටයුතු කරන බවද සදහන් වේ.ඒ අනුව ත්‍රිරෝද රථය මිලදී ගන්නා විට, ත්‍රිරෝද රථයේ වටිනාකමින් 10%ක් ප්‍රතිශතයක් ලබාදි ත්‍රිරෝද රථය මිලදි ගත හැක.

    මේක නම් පට්ට බොරුවක්ද කොහෙද බන් :confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: shasheedil

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Hutan & Ponil ge thawath surangana talk ekak wenna one bn.

    Habai monahari hethuwakin oka aththatama wenawana aniwa owa lankawema hadanna one. Ehema unoth lankawe kollo, kellonta job hambenawa & rate salli ratema thiyaganna puluwan.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    Hutan & Ponil ge thawath surangana talk ekak wenna one bn.

    Habai monahari hethuwakin oka aththatama wenawana aniwa owa lankawema hadanna one. Ehema unoth lankawe kollo, kellonta job hambenawa & rate salli ratema thiyaganna puluwan.

    :yes::yes::yes: හදන්න පුළුවන් දැනුම තාක්ෂනය තිබුනත් අපිට හදන්නේ දෙන්නේ නැ බන් indian කාරයෝ එක තමා ඇත්ත :(:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ලොල් මේකත් පරණ වාහන අප්‍රිකාවට යවනවා කිව්ව වගේ
    ගනී බංගලියෝ ආට එකක් ලක්ස 5ක් දීලා
    මුන් හිතන් ඉන්නේ අපි ඔටුවෝ කියල
     
    • Like
    Reactions: EUMA175

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,599
    10,158
    113
    :yes::yes::yes: හදන්න පුළුවන් දැනුම තාක්ෂනය තිබුනත් අපිට හදන්නේ දෙන්නේ නැ බන් indian කාරයෝ එක තමා ඇත්ත :(:(
    !නැහැ මම දැනටමත් දැකල තියෙනව ඒව ලන්කවෙ හදනවා ඒ බිස්නස් එකට හොඳ කලක් යයි !දැන්නම් වේලි වේලි ඉන්නෙ
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ලොල් මේකත් පරණ වාහන අප්‍රිකාවට යවනවා කිව්ව වගේ
    ගනී බංගලියෝ ආට එකක් ලක්ස 5ක් දීලා
    මුන් හිතන් ඉන්නේ අපි ඔටුවෝ කියල

    :yes::yes::yes::yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පොනිලගේ පුස් ඇටේ තමා බන්ගලිදේසේට යවන්න වෙන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    අලුත් ඒවා ගේන එක කොහොම උනත් විකුණලා විකුණලා මොකුත් නැති උනාම රටේ තියෙන තිවිල් ටිකටත් හෙමෙන් සීරුවේ අරින්න හදන්නේ ඔය පකය.කරනවානම් කරන්නද බන් වැඩ නැත්තේ බොරු වැඩ කරන්නේ නැතිව