පරාට හරක් මස් හොදි එක්ක කන්න පට්ටම ආසයි. හැබැයි මේ පොර හදන හැටි පට්ටම අප්‍රියයි පරාටා කියන්නේ ආගමක් තමයි ඉතින්... :yes: පෝක් කරි ටිකක් දාලා පරාටා ටික පෙඟෙන්න තියලා කනකොට දැනෙන රස ඉතින් හම්මේ... :love2::love2: