සුපිරිම පරාටා...❤️

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පරාට හරක් මස් හොදි එක්ක කන්න පට්ටම ආසයි. හැබැයි මේ පොර හදන හැටි පට්ටම අප්‍රියයි
    පරාටා කියන්නේ ආගමක් තමයි ඉතින්... :yes:

    පෝක් කරි ටිකක් දාලා පරාටා ටික පෙඟෙන්න තියලා කනකොට දැනෙන රස ඉතින් හම්මේ... :love2::love2:
     
    • Love
    Reactions: kinkon and NRTG