සුපිරිම පරාටා...❤️

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උඹ පරාට කන්න ආස නැද්ද බං
    මටනං නිකං කෑවැකි
    පරාට හරක් මස් හොදි එක්ක කන්න පට්ටම ආසයි. හැබැයි මේ පොර හදන හැටි පට්ටම අප්‍රියයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    පරාට හරක් මස් හොදි එක්ක කන්න පට්ටම ආසයි. හැබැයි මේ පොර හදන හැටි පට්ටම අප්‍රියයි
    අම්මෝ උඹ මස් කනව නේ මාර විදියට

    මටනං මස් කන්න අමාරුයි බං

    අජිනමොටෝ දාල හොද හොද්දක් හැදුවනං ඇති
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අම්මෝ උඹ මස් කනව නේ මාර විදියට

    මටනං මස් කන්න අමාරුයි බං

    අජිනමොටෝ දාල හොද හොද්දක් හැදුවනං ඇති
    මටනම් මස් මාළු නැතුව බත් කන්න බැහැ, අඩුම බිත්තරයක් බැදලා හරි ඕනේ ..... 😌
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    මටනම් මස් මාළු නැතුව බත් කන්න බැහැ, අඩුම බිත්තරයක් බැදලා හරි ඕනේ ..... 😌
    මාත් බිත්තර කනව හැබැයි

    උඹ නේද දවසක් කිව්වෙ නියපොතුයි කටුයි ඇරෙන්න හම වුණත් කනව කියල :sorry: උඹ භයානක පුද්ගලයෙක්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මාත් බිත්තර කනව හැබැයි

    උඹ නේද දවසක් කිව්වෙ නියපොතුයි කටුයි ඇරෙන්න හම වුණත් කනව කියල :sorry: උඹ භයානක පුද්ගලයෙක්
    මම ඕනෑම මසක් ඕනෑම විදිහට හදලා දුන්නත් කනවා. හැබැයි මම පට්ට අහිංසකයෙක්. මස් කන්න පෙරේතයි එච්චරයි ....... 😌
     
    • Wow
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    Sick Vomit GIF by Originals
    ඔන්න බොරු සෝබන කාරයෙක්. :P

    මටනම් මස් මාළු නැතුව බත් කන්න බැහැ, අඩුම බිත්තරයක් බැදලා හරි ඕනේ ..... 😌
    පව් කාරයෙක්. :yes:
    ------ Post added on Mar 4, 2024 at 7:26 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,110
    14,183
    113
    dharga town varen parata kanna, oya jarava vageda ban. parata valata ohoma bapu gaman gahanna ona,nathnam gal gedi vade. mehe nam ova karanava.
     
    • Wow
    Reactions: NRTG and Ulti

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,752
    113
    Kandy
    පරාට හරක් මස් හොදි එක්ක කන්න පට්ටම ආසයි. හැබැයි මේ පොර හදන හැටි පට්ටම අප්‍රියයි
    මොකෝ කොලුවෝ මූන වෙනස් කරලා
     
    • Love
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,110
    46,698
    113
    පරාට හරක් මස් හොදි එක්ක කන්න පට්ටම ආසයි. හැබැයි මේ පොර හදන හැටි පට්ටම අප්‍රියයි

    පරාටා හොද බං හොද එළු මස් හොද්දක් එක්ක..රැයකට එළු මසුයි නියම බටර් දාලා හදපු පරාටා තුන හතරකුයි කෑවනම් ඉතින් ඔය අලුත මැරී කරපු අයට එහෙම මරු..:P💞
     
    • Love
    Reactions: NRTG