සුපිරිම මැජික් එක - Youth Got Talent

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යූටියුබ් බැලුව නම් මේක කරන හැටි හිතාගන්න පුළුවන්...
    ඒත් පට්ට අතේ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන මේ වගේ දෙයක් කරන්න..
    කාඩ් පැක් එක ගෙදර වගේ වෙන්න ඕන..
    ඇත්තටම කවුරුත් දන්නවා වගේ මැජික් කියලා දෙයක් නැහැ..
    ඇස් බැන්දුමක් විතරයි තියෙන්නේ..
    ඒත් ඒක අනිත් අයට නොපෙනෙන්න කරන්න හැකියාවක් තියෙන්න ඕන..
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    යූටියුබ් බැලුව නම් මේක කරන හැටි හිතාගන්න පුළුවන්...
    ඒත් පට්ට අතේ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන මේ වගේ දෙයක් කරන්න..
    කාඩ් පැක් එක ගෙදර වගේ වෙන්න ඕන..
    ඇත්තටම කවුරුත් දන්නවා වගේ මැජික් කියලා දෙයක් නැහැ..
    ඇස් බැන්දුමක් විතරයි තියෙන්නේ..
    ඒත් ඒක අනිත් අයට නොපෙනෙන්න කරන්න හැකියාවක් තියෙන්න ඕන..


    ඕකේ ඒ හැටි අමාරුවක් නෑ බං කාඩ් කුට්ටම අතට හුරු උනාම ගෙදර වගේ තමා.. මම නම් ප්ලාස්ටික් කාඩ් කුට්ටමක් ගත්තා (අර මල ගෙවල් වල ගහන මගුල අමාරුයි ඒකේ කාඩ් එකට එකට ඇලිලා හිටිනවා. අනික කොන් නැවුනම / අතට තෙත් වෙලා කාඩ් එක පිම්බුනාම මැජික් කරන්න අමාරුයි. බයිසිකල් කාඩ් පැක් එක හොඳයි. ෆිල්ම් එකක් බලන ගමන් ඕක ෂෆල් කරපං. එතකොට හුරු වෙනවා දන්නෙම නැතුව. මම නම් කැමති ස්ට්‍රීට් මැජික් වලට ඒක මරු:))
    |
    https://www.magicshop.co.uk/playing-cards
     

    Naffy

    Junior member
  • Jun 1, 2011
    40
    8
    8
    Revealed..

    Trick eka amaaru naha..
    Mulin Seal karawana Envelope eka ellanna yana kota ekata horenma kalinma podi kallak erapu D8 card eka athul karanawa.
    Pack eka puraama thiyenne, Diamond 8. In ekak FORCE SELECT karawanawa.
    passe, Shape-Memory Alloy, Cable eka heat karanawa, Diamond 8 wena widiyata.
    Passe e card eka, eranawa podi kaallak ithuru wenna.(with practice anyone can do it.)

    Ithuru tika hithaa ganna.

    by the way, sorry to spoil the fun.