යූටියුබ් බැලුව නම් මේක කරන හැටි හිතාගන්න පුළුවන්...
ඒත් පට්ට අතේ ප්රැක්ටිස් එකක් තියෙන්න ඕන මේ වගේ දෙයක් කරන්න..
කාඩ් පැක් එක ගෙදර වගේ වෙන්න ඕන..
ඇත්තටම කවුරුත් දන්නවා වගේ මැජික් කියලා දෙයක් නැහැ..
ඇස් බැන්දුමක් විතරයි තියෙන්නේ..
ඒත් ඒක අනිත් අයට නොපෙනෙන්න කරන්න හැකියාවක් තියෙන්න ඕන..

)