සුපිරිම Physics ගුරුවරය කවුද?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    දැන් ඉන්නවනේ ලංකාවේ හොඳම සෙට් එකක්?

    උබට මේ අතරින් හොඳම කෙනා කවුද?
     
    • Like
    Reactions: D_Mad and samsri

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙන්න මේ සෑර්..

    68747470733a2f2f6d656469612e67697068792e636f6d2f6d656469612f4f596c715974336b514b764a652f67697068792e676966
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    කෝටිපති මගක් තමයි ඕක. හරියටම කරගන්න ඕනේ නම් කැම්පස් ළමෙක් ගෙදරට ගෙන්වා ගන්න..... සර් ලා දැනුම පොදු කරන නිසා.... ළමුන්ට අසාධාරණයක් වෙනවා.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    එකෙක්වත් වැඩක් නැහැ. කට්ටිය දන්නේ යාන්ත්‍රවිද්‍යාව ආලෝකය තාපය විතරයි. අනිත්වා උඩින් ඇදන් යනවා. ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ටොනික් එහෙම කරන්නේම නෑහැ.