සුපිරිම Physics ගුරුවරය කවුද?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    එකෙක්වත් වැඩක් නැහැ. කට්ටිය දන්නේ යාන්ත්‍රවිද්‍යාව ආලෝකය තාපය විතරයි. අනිත්වා උඩින් ඇදන් යනවා. ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ටොනික් එහෙම කරන්නේම නෑහැ.
    Sirwata bung Physics full cover karana sir la lanakwe na bung hariyata mama hithanne. okkoma kiuwa wage thama godak ewa karanne
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    මම 2nd shy එකෙන් campus ගියෙ. හැබැයි මට දෙපාරම physics වලට A. පලවෙනි පාර ගියෙ අමිත් පුස්සැල්ල ලගට. එයාගෙ theory පැත්ත හොදයි. දෙවෙනි පාර ගියේ නිලන්ත ජයසූරියගෙ. එයා සුපිරියට ගනන් හදනව. අමුතු විදි වලට හිතන්න ඕනෙ ගනන් එහෙම හොයල දෙනව. පේපර්ස් කරවනව. හැබැයි පුස්සැල්ල ස ගෙ තරම් හොදට theory කියල දෙන් නෑ. Just my opinion