මම 2nd shy එකෙන් campus ගියෙ. හැබැයි මට දෙපාරම physics වලට A. පලවෙනි පාර ගියෙ අමිත් පුස්සැල්ල ලගට. එයාගෙ theory පැත්ත හොදයි. දෙවෙනි පාර ගියේ නිලන්ත ජයසූරියගෙ. එයා සුපිරියට ගනන් හදනව. අමුතු විදි වලට හිතන්න ඕනෙ ගනන් එහෙම හොයල දෙනව. පේපර්ස් කරවනව. හැබැයි පුස්සැල්ල ස ගෙ තරම් හොදට theory කියල දෙන් නෑ. Just my opinion