සුපිරිම_ඉන්ෂුවරන්ස්_එක
යාළුවනේ..

වාහනයට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාන්නයි ලෑස්තිය...
- හොදම Claim / Service දෙන කම්පැනි එක මොකද්ද?
- ඉන්ෂුවරන්ස් එකක් දාන්න කලින් දැනුවත් වෙන්න ඕනේ දේවල් මොනවද,,?

සප් එකක් දෙන්න දන්න අය...! THANKS REP 15+++ යි..!