සුපිරිම_ඉන්ෂුවරන්ස්_එක

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    සුපිරිම_ඉන්ෂුවරන්ස්_එක

    යාළුවනේ..:yes::yes:

    වාහනයට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාන්නයි ලෑස්තිය...

    - හොදම Claim / Service දෙන කම්පැනි එක මොකද්ද?
    - ඉන්ෂුවරන්ස් එකක් දාන්න කලින් දැනුවත් වෙන්න ඕනේ දේවල් මොනවද,,?



    :D:Dසප් එකක් දෙන්න දන්න අය...! THANKS REP 15+++ යි..!





    :yes::yes::yes:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Co-op insurance


    service tikak cha rasthiyadu wenna ona mokada unge system slow nisa :sorry:



    claims gewanawa samahara welawata parakkuyi :rolleyes:



    gana aduma ewayin ekak :cool:
     
    • Like
    Reactions: Uthmaxer

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,972
    2
    54,697
    113
    සෙලින්කෝ එකට ගහන්න එකක් නෑ ඉතින්. ගාන තමා ටිකක් සැර. ඒත් කිසිම බර බරයක් රස්තියාදුවක් නැතුව ක්ලේම්ස් ගතහැකි
     
    • Like
    Reactions: Uthmaxer

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    Co op එක ගාණ අඩුයි සෙලින්කෝ එක වගේ භාගයක්. Agent Through
    ඒක තමා බෙස්ට්ම Op එක.
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    Co-op insurance


    service tikak cha rasthiyadu wenna ona mokada unge system slow nisa :sorry:



    claims gewanawa samahara welawata parakkuyi :rolleyes:



    gana aduma ewayin ekak :cool:

    මේකට කාතා කරා බන්...සර්විස් එක අන්තිමයි වගේ..ඔය වාත වැඩේම ක්ලේම් එකකදිත් උනොත් එල්ලෙන්න වෙන්නේ...

    තෑන්ක්ස් රෙප් 15+++


    සෙලින්කෝ එකට ගහන්න එකක් නෑ ඉතින්. ගාන තමා ටිකක් සැර. ඒත් කිසිම බර බරයක් රස්තියාදුවක් නැතුව ක්ලේම්ස් ගතහැකි

    සෙලින්කෝ බැලුවේ නෑ බන්..ඒකත් බලන්නම්...

    තෑන්ක්ස් රෙප් 15+++


    Co op එක ගාණ අඩුයි සෙලින්කෝ එක වගේ භාගයක්. Agent Through
    ඒක තමා බෙස්ට්ම Op එක.

    ගාණටත් වඩා සර්විස් එක බලමු කියල හිතුනේ මචං..! :no::no:

    තෑන්ක්ස් රෙප් 15+++


    Ceylinco... claims quickly,, easy to deal with...

    බලන්නම්..!

    තෑන්ක්ස් රෙප් 15+++





    මේක ගැන දැනට අදහසක් තියනවා මචං..මගේ මරුටියක් තියෙන්නේ.. ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාලා තිබුනේ නෑ...( 2011 KQ-xxxx) ලක්ෂ 11ට රුපියල් 24000ක් වෙනවා කිව්වා අවුරුද්දට..

    තෑන්ක්ස් රෙප් 15+++