සුපිරියක් මේක නම්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,140
    15,640
    113
    New Zealand
    මුන්ගේ වීඩියෝ හොදයි. දිලීප තනියෙම කරන චැනල් එකකුත් තියනවා. උගේ ලිසිං කම්පැනි ගැන කරපු විඩීයෝ එකකට හැමවෙලාවෙම ලිසිං එකක් දාමු කියලා වද දෙන ඩයල් එකක් මෙන්‍ෂන් කරා. ඊට පස්සේ ඌ මාව බ්ලොක් කරලා. :lol:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,125
    2,304
    113
    මුන්ගේ වීඩියෝ හොදයි. දිලීප තනියෙම කරන චැනල් එකකුත් තියනවා. උගේ ලිසිං කම්පැනි ගැන කරපු විඩීයෝ එකකට හැමවෙලාවෙම ලිසිං එකක් දාමු කියලා වද දෙන ඩයල් එකක් මෙන්‍ෂන් කරා. ඊට පස්සේ ඌ මාව බ්ලොක් කරලා. :lol:

    ඌ තනියම ඉන්න එවට වඩ දෙන්නම ඉන්න එවා තමයි මටනම් මරු