සුපිරි ආරංචියක්.😮

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    ඇත්ත සීන් එකක්ද දන්නේ නෑ.
    මේක ඇත්තක් නම් මරු.




    ඉස්සර අපි ආසාවෙන් ජාතික රූපවාහිනිය හරහා නැරඹූ ටෙලිනාට්‍ය කීපයක්ම ඔන්න Channel eye නාලිකාව හරහා නැවත විකාශනය වන වගයි.
    ❤️

    මේ ටෙලිනාට්‍ය කීපය විතරක් නෙවෙයි තවත් පැරැණි වැඩසටහන් ගොඩක් Channel eye නාළිකාව හරහා උදෑසන 08.30 සිට සවස 05.30 දක්වා නැවත විකාශනයට සූදානම් කර තිබෙන බව ජාතික රූපවාහිනී නිල facebook ගිණුම තහවුරු කරලා තියෙනවා.
    ❤️

    එහෙනන් හෙට ඉඳලා සූදානමින් ඉන්න.අතීත මතක එක්ක නැවත සැරිසරන්න.
    ❤️

    Senesh Dissanaike Bandara සභාපතිතුමනි , Channel eye නාළිකාව හරහා නැවත විකාශනය කරන පැරණි ටෙලිනාට්‍ය පෙල ජාතික රූපවාහිනී you tube නාළිකාවටත් upload කිරීමට කාරුණික වන්න.
    🙏


    469063487_1645028566053594_4318448884550212885_n.jpg



     
    • Like
    Reactions: Ysa Karu