<< සුපිරි කවි ට්කක් >>

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Menna ariya ahenam Elakiri Medura Kavi..
    Elala pedura idagaththoth hodai Saki..
    Gothala kiyamu api ahenam maxxa Kavi..
    Warewu warewu ida thiyenawa mehe thawath Saki..




    ඉඩ ඇති තැන ඉදගන්නට මොකට...............බය
    බය වෙන්නෙපා මේකත් තව.............කවියක්ය
    මේ නම් ගෙතෙන්නේ මරු කවි...........පෙලක්ය
    තව තව ගොතමු ගොඩ යන්නට...........එලකිරිය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හැකි කම ඇතොත් එළිවෙන තුරු කවි කියන්නේ
    දැන් වැඩ ඉවර වෙයි ගෙදරට ..........දුවන්නේ
    අඹු දරු බලා මා එන තුරු .............හිදින්නේ
    කවි කිය කියා කොලෙසද මෙහි ......රැදෙන්නේ
    පරිස්සමෙන් ගොහින් වරෙන් මගෙ යාලු
    ගෙදර ගෙනියපන් අද කෙලවල්ලෝ මාලු
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හැකි කම ඇතොත් එළිවෙන තුරු කවි කියන්නේ
    දැන් වැඩ ඉවර වෙයි ගෙදරට ..........දුවන්නේ
    අඹු දරු බලා මා එන තුරු .............හිදින්නේ
    කවි කිය කියා කොලෙසද මෙහි ......රැදෙන්නේ

    උඹ නම් ශ්‍රීබොයි නියමෙට කවි.........ගොතලා
    දානව එල කිරියෙ නූලක...............කොටලා
    මමත් වෙර දැරුව කවි පද..............මුමුනාලා
    මගෙ උත්සාහය සාර්ථකද..............කියපල්ලා
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    හැබැයි මචෝ ඒ හු*තිගෙ කථාව
    ඇහුවම මල පනි මට නෑ හිනාව
    ගෑණු එක්ක මොනවද මේ කතාව
    මම දෙමි කන්න ඒ හු*තිට ජරාව
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බැන්නද හොදක් කිවුවද මට නොතේරෙයි
    ඔබගේ කවි වහර නියමයි අපූරුයි
    ගුත්තිල පඩින් ඔබගේ නෑයෙකු වාගෙයි
    ඇසුරත් පිනකි ඔබ මගෙ ගුරුතුමා වගෙයි

    ඒ මා කීවෙ කවියේ ඇති හොද ....නොහොද
    ගුත්තිල පඩින් කවි කිව්වේ නම් ....කොහෙද
    ගුරු වෙනු නො‍හැක මම සොහොයුරෙක් වෙද
    පතනෙමි ඔබට ජය මගෙ උණුසුමින් .....හද
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    හැකි කම ඇතොත් එළිවෙන තුරු කවි කියන්නේ
    දැන් වැඩ ඉවර වෙයි ගෙදරට ..........දුවන්නේ
    අඹු දරු බලා මා එන තුරු .............හිදින්නේ
    කවි කිය කියා කොලෙසද මෙහි ......රැදෙන්නේ

    ane puthe parissamen yanna puthe...
    kiri tofi tikak aragenama giyoth hodai neda puthe...
    elawal, molawal amathaka karan puthe...
    heta ayeth me paththata waren puthe...
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    දැන්නම් යනවා නැගල මේ ත්‍රෙඩ් පොඩ්ඩ
    දෙන්නේ නම් නැ යට යන්නට මේක
    මොනවහරි අපි දාල ගන්නවා උඩට..
    එකගයි නේද අනෙකෙවුන් මා වෙතට..
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මමත් දන්නේ අදයි මගේ ..........................හැකියාව
    ගොඩ යා හැකියි කරගත්තොත් මෙය................. ප්‍රගුන
    කියල හිතෙනවා ගොතනා විට ........................කවිය
    මොකද හිතෙන්නේ මගෙ කවි හොද .................නැද්ද
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඒ මා කීවෙ කවියේ ඇති හොද ....නොහොද
    ගුත්තිල පඩින් කවි කිව්වේ නම් ....කොහෙද
    ගුරු වෙනු නො‍හැක මම සොහොයුරෙක් වෙද
    පතනෙමි ඔබට ජය මගෙ උණුසුමින් .....හද

    menna meya aththatama wedeklu...
    mola galawannath hari hapanlu...
    onna ithin den nam api hari bayailu...
    "baya wenu epa,ma hodakek" yei kiyailu...
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම ගත්ත තබ්ලාවයි මද්දලයයි
    කව්ද ගන්න හොරනැවයි බෝතලයයි..
    එහෙම කීවේ ආර්තල් එකට මචන්..
    දන්නේ නැද්ද මට සයිකෝ කියල මචන්...

    ඔන්න මාත් එනවා මල්ලී .....හිටපන්
    බයිට් එකක් අරගෙන එන්නම් .කාපන්
    බෝතලෙ බීලා උඹ තාලෙට ..නටපන්
    කට් වී ගියොත් මම ගෙනිහින් ..දාපන්

     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    දැක්කම ඉතින් මේ වගේ හොඳ කවි පේලී...
    මගේ හිතත් මුමුණයි අන්දොස් කෑලී...
    දෙන්නම් මේ වගේ සප් එක මම එල්ලී...
    තව දාන්නකෝ ලස්සන පද පේලී....
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මමත් දන්නේ අදයි මගේ ..........................හැකියාව
    ගොඩ යා හැකියි කරගත්තොත් මෙය................. ප්‍රගුන
    කියල හිතෙනවා ගොතනා විට ........................කවිය
    මොකද හිතෙන්නේ මගෙ කවි හොද .................නැද්ද

    අව්ලක් නැ කොල්ලෝ කවි ටික මැක්සා
    මගේ පාට කොපි කරන එක නම් නාක...
    උඹත් දැම්මනම් වෙන පාටක් දාල
    එළකිරි වගේ දැනගත්තකි කවි කාග
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැන්නම් යනවා නැගල මේ ත්‍රෙඩ් පොඩ්ඩ
    දෙන්නේ නම් නැ යට යන්නට මේක
    මොනවහරි අපි දාල ගන්නවා උඩට..
    එකගයි නේද අනෙකෙවුන් මා වෙතට..



    අනිවා යාලුවා උබ කියු දෙය.............ඇත්ත
    යට යන්නට නොදෙන්නෙ අපි සෙට්.....එකය
    පුලුවන් වෙලාවට කවියක්............ලියන්නට
    ජීවය තබා ගත යුතු වෙයි මේ..............නූල
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඔන්න මාත් එනවා මල්ලී .....හිටපන්
    බයිට් එකක් අරගෙන එන්නම් .කාපන්
    බෝතලෙ බීලා උඹ තාලෙට ..නටපන්
    කට් වී ගියොත් මම ගෙනිහින් ..දාපන්


    වරෙන් වරෙන් ඉඩ තියනවා පැදුරේ
    බයිට් එකටනං කුකුලෙක් අනිවා
    මමනම් බොන්නේ පැණි බීම නොවැ
    අනිවා දාන්නම් මගේ පුටාරේ පාගා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගෙදර යන්න දැන් වේ ලාව............ හරී
    බායි කිව්වා මම ඔබ සැම වෙතට ......හැරී
    පැනලා ගියත් වෙන්නකො අද මෙමට සොරී
    එනවා හෙටත් කවි රස ගෙන හදින් .....පිරී
     

    hunterc

    Member
    Sep 1, 2008
    120
    1
    0
    මෙන්න මෙතන ගින්දර ආතල්.......එකක්
    දැක්කම හිතුනා දාන්න කොමෙන්ට්..එකක්
    කවි කියන්නෙත් මාරම ෆන්ම.........වැඩක්
    දිගටම කරන් යන් මේ මගෙ අත....දීමක්....! :D
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    අනිවා යාලුවා උබ කියු දෙය.............ඇත්ත
    යට යන්නට නොදෙන්නෙ අපි සෙට්.....එකය
    පුලුවන් වෙලාවට කවියක්............ලියන්නට
    ජීවය තබා ගත යුතු වෙයි මේ..............නූල

    yata yanna denna ba appe me nula...
    me mama adata dana anthima kaviya...
    office iwari, net nane ape gedara...
    onna giya, heta aye anwaya...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ කවි දැක්මට මට හිතුනේ
    එළකිරි එළකිරි කියල අනේ
    දිගටම මේ කවි මඩුව පනේ
    ඈදගෙන යමු යමු ඉදිරියට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අව්ලක් නැ කොල්ලෝ කවි ටික මැක්සා
    මගේ පාට කොපි කරන එක නම් නාක...
    උඹත් දැම්මනම් වෙන පාටක් දාල
    එළකිරි වගේ දැනගත්තකි කවි කාග


    ඊලග විට ලියනා මගෙ කවි..........පොඩ්ඩ
    ගන්වමි පාට නිල් පාටක්............නොවන
    දැන් සතු‍ටුද නැති වූ විට නිල්............පාට
    මෙන්න මගේ අලුත් පාට එය.........හොදද

     
    • Like
    Reactions: EHDEHD