<< සුපිරි කවි ට්කක් >>

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    i was at another thread
    and fucked mal baba dead
    he says he gets erection
    for that he needs resurrection

    mal baba is a pons that sucks
    but he lies that he always fucks
    but talk to his bitchy girl friend
    you can fuck her anytime no end

    oh mal baba, what a pons he is
    and what big ass, no need of grease
    just fuck him up his ugly ass
    he will moan like a newly wed lass

    elakiriyans are lucky they have a chance
    to fuck a pons, and you can prance
    upon his ugly ass, oh what a bad smell
    you'll have to rub some medicated gel
    patta:rofl:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    i was at another thread
    and fucked mal baba dead
    he says he gets erection
    for that he needs resurrection

    mal baba is a pons that sucks
    but he lies that he always fucks
    but talk to his bitchy girl friend
    you can fuck her anytime no end

    oh mal baba, what a pons he is
    and what big ass, no need of grease
    just fuck him up his ugly ass
    he will moan like a newly wed lass

    elakiriyans are lucky they have a chance
    to fuck a pons, and you can prance
    upon his ugly ass, oh what a bad smell
    you'll have to rub some medicated gel


    :oo::oo::no::no:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කලකට පසු මම........ආවෙමි
    මිතුරන් සිටිනවා.......දුටුවෙමි
    මාව මතකදැයි.......නොඅසමි
    පුරැදු පරිදි කවි .......ලියනෙමි
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    කලකට පසු මම........ආවෙමි
    මිතුරන් සිටිනවා.......දුටුවෙමි
    මාව මතකදැයි.......නොඅසමි
    පුරැදු පරිදි කවි .......ලියනෙමි


    සුමනේ අයියා පිලිගනිමි කවි............... මඩුවට
    උරෑලෑවෙක් ඈවිදින් පෙර දින කවි......... මඩුවට
    කවි වෙනුවට හරෑප කියා කවි.............. මඩුවට
    කල හදිය පෙනේද කවි ....................මඩුවට :confused:
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    නවකයෙකි එලකිරියට රස මුසු තැන් සොය...න
    දුටුවේ කවි මඩුවකි රසවත් කවි මල් පිපෙ.......න
    සැබැ කවි විරුවන් දුටිමි මෙහි ශිල්ප දක්ව...... න
    සැමටම ආසිරි පතමි හද පතුලෙන් නැගෙ..... ..න

    :love::love::love:
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    නවකයෙකි එලකිරියට රස මුසු තැන් සොය...න
    දුටුවේ කවි මඩුවකි රසවත් කවි මල් පිපෙ.......න
    සැබැ කවි විරුවන් දුටිමි මෙහි ශිල්ප දක්ව...... න
    සැමටම ආසිරි පතමි හද පතුලෙන් නැගෙ..... ..න

    :love::love::love:


    රොන් සොයා බබරෑන් මල් වෙත .......ඈදෙන්නේ
    දිය සොයා විල් වෙත ..................ඈදෙන්නේ
    රස සොයා කවියන් මෙහි............. ඈදෙන්නේ
    එ නිසයි උබ කවි මඩුව වෙත ...........ඈදෙන්නේ
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    රොන් සොයා බබරෑන් මල් වෙත .......ඈදෙන්නේ
    දිය සොයා විල් වෙත ..................ඈදෙන්නේ
    රස සොයා කවියන් මෙහි............. ඈදෙන්නේ
    එ නිසයි උබ කවි මඩුව වෙත ...........ඈදෙන්නේ


    මඩුවේ ඉමිහිරි කවි රස සතර දිගත විහිදෙන්.....නේ
    කවියෙන් කල විකුමන් දැක හදවත මල් පිපිදෙන්නේ
    කවි ගුරුවරුන් සිසු අපගෙ කවිකම ඉහලට ගන්.නේ
    රස කවි පද විඳගන්නෙමි නෑ අද මඩුවෙන් යන්..නේ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඉඳ හිට එනවා මම මෙහි කවි.........ලියන්නට
    ශිල්ප උගත් තැන අමත..........නොවන්නට
    කවි පඬිවරැන් නෑ නොවැ දැන්....පෙනෙන්නට
    කවුරැද එන්නේ තාලෙට කවි.........කියන්නට
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉඳ හිට එනවා මම මෙහි කවි.........ලියන්නට
    ශිල්ප උගත් තැන අමත..........නොවන්නට
    කවි පඬිවරැන් නෑ නොවැ දැන්....පෙනෙන්නට
    කවුරැද එන්නේ තාලෙට කවි.........කියන්නට

    සිහිනෙන් වගේ ඇවිදින් වල් පල් .......දොඩවයි
    අවතාරය මැදින් මට වල් මුහුණ .........පෙනෙයි
    ගේ කුරුල්ලා මෙහනත් තටු ගහන .........හැඩයි
    එළකිරියේ කොල්ලන් හට දෙවි ...........පිහිටයි

     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ආවෙමි කුමක් වන්නෙද බලනට.........විමසා
    දුටුවෙමි රැලක් ලියනා කවි පද.......සකසා
    නිරුදක කතරේ කවියෙන් මහ වැසි වස්සා
    ආවා කිවි රජිදු මම වෙමි දිය..........රකුසා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ඉඳ හිට එනවා මම මෙහි කවි.........ලියන්නට
    ශිල්ප උගත් තැන අමත..........නොවන්නට
    කවි පඬිවරැන් නෑ නොවැ දැන්....පෙනෙන්නට
    කවුරැද එන්නේ තාලෙට කවි.........කියන්නට

    ඉඳ හිට අපිත් කවි මඩුවට පැමි නේලූ
    හොඳ කවියන් දුටු අප සිත ඉපි ලේලූ
    අප අද රකින්නේ පඬිවරු දුන් දේලූ
    අද කවි කියන්නට අපි එනවා වේලූ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සිහිනෙන් වගේ ඇවිදින් වල් පල් .......දොඩවයි
    අවතාරය මැදින් මට වල් මුහුණ .........පෙනෙයි
    ගේ කුරුල්ලා මෙහනත් තටු ගහන .........හැඩයි
    එළකිරියේ කොල්ලන් හට දෙවි ...........පිහිටයි


    තම්බියා වදුරා වී ඇති බට.....පෙනෙන්නේ
    මඩ ගැහුවට මම නම් නෑ.......සැලෙන්නේ
    ගැසා ගල් කොල්ලා බව කවුරැත්...දන්නේ
    ඕවා දෙඩෙව්වට මම නෑ.......අහුවෙන්නේ

     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    කවියන් අදත් සිටිනා හැඩයි කවි මඩුව පුරා
    රසවත් පද මුමුනයි සැම සවන් ...........අරා
    පවසට ඔබේ කවි කියනා වෙහෙස .....දරා
    හකුරු සමග බෙලිමල් දෙමි දවස ......පුරා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කවියන් අදත් සිටිනා හැඩයි කවි මඩුව පුරා
    රසවත් පද මුමුනයි සැම සවන් ...........අරා
    පවසට ඔබේ කවි කියනා වෙහෙස .....දරා
    හකුරු සමග බෙලිමල් දෙමි දවස ......පුරා

    පෝය හෙට වුවත් අද දන්සැලක්.....වගෙයි
    තිබහක් දැණුන විට දැන් එන්නට..හැකිවෙයි
    දැන් නම් බඩගිනියි එය මගේ සිතට.දැනෙයි
    ඔය වගේ වැඩ කරන විට තව පින්..සිදුවෙයි
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    පෝය හෙට වුවත් අද දන්සැලක්.....වගෙයි
    තිබහක් දැණුන විට දැන් එන්නට..හැකිවෙයි
    දැන් නම් බඩගිනියි එය මගේ සිතට.දැනෙයි
    ඔය වගේ වැඩ කරන විට තව පින්..සිදුවෙයි


    පෙර දවස උන්නේ වේළුසුමන නම් යෝධයෙකී
    කලු ගල් උසුලන සවි බල ඇති මහ ......වීරයෙකී
    මා දන්නා තරමින් නම් ඔහු රණ ..........ශූරයෙකී
    හප්පද බොල.....? එලකිරියේ නම් රජ කවියෙකී
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පෙර දවස උන්නේ වේළුසුමන නම් යෝධයෙකී
    කලු ගල් උසුලන සවි බල ඇති මහ ......වීරයෙකී
    මා දන්නා තරමින් නම් ඔහු රණ ..........ශූරයෙකී
    හප්පද බොල.....? එලකිරියේ නම් රජ කවියෙකී

    කෙලස පැවසුවත් සුමනය ගැන ...................යාලු
    කොල්ලෙක් අහුවුන්නොත් බේරෙන්නට .....බැලු
    සමහර විටදී කොල්ලන් උස්සන් ...................පාලු
    ගෙදරක
    ගිහින් පසු පස කරනවලු...................පලු
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    කෙලස පැවසුවත් සුමනය ගැන ...................යාලු
    කොල්ලෙක් අහුවුන්නොත් බේරෙන්නට .....බැලු
    සමහර විටදී කොල්ලන් උස්සන් ...................පාලු
    ගෙදරක ගිහින් පසු පස කරනවලු...................පලු


    Gasa ඇවිත් ගහනව සුමනෙව පතුරු
    කිව්වා වස් කවියක් හොඳටම මැතුරු
    පෙනෙනටත් නෑ සුමනේ කවි මිතුරු
    දිව්වා වත්ද උස්සං කොට්ටා ...පැදුරු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආවත් රෙද්ද උස්සගෙන යකෙකු ......... ....ලෙසින්
    කුක්කා ලෙසක පැන ගොස් ඇත අධම ....ලෙසින්
    දසමහා යොදයෙක් කීවට ගෝර ................තෙදින්
    ගසා ආ විගස දිව්වලු කදුළු .........................සලන්
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ආවත් රෙද්ද උස්සගෙන යකෙකු ......... ....ලෙසින්
    කුක්කා ලෙසක පැන ගොස් ඇත අධම ....ලෙසින්
    දසමහා යොදයෙක් කීවට ගෝර ................තෙදින්
    ගසා ආ විගස දිව්වලු කදුළු .........................සලන්

    සුමනේ කොහෙදැයි ඇත්තට .......හැංගුනේ
    Gasa නම් සුමනෙට එලව එලවා ගහන්නේ
    රජ කවියෙක්ය එබැවින් පරදිනු බෑ සුමනේ
    කවි කඩුව අමෝරා සටනට ...බැහැපන්නේ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Gasa ඇවිත් ගහනව සුමනෙව පතුරු
    කිව්වා වස් කවියක් හොඳටම මැතුරු
    පෙනෙනටත් නෑ සුමනේ කවි මිතුරු
    දිව්වා වත්ද උස්සං කොට්ටා ...පැදුරු

    සිංහයන් නැති............කල
    කුක්කන් කෑ ගසයි.....බොල
    දුප් යැයි කියූ..............කල
    කුක්කෝ සැම දුවනවා.බොල