සුපිරි කවි ටිකක් 2

Maha soona

Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    සුපිරි කවි ටිකක් 2

    azgjl3.gif


    මේ කවි මඩුව නම් සුපිරි...දාමුද තව එකක්;) මෙහි මුල් අයිතිය pink panther සතුවේ


    ඔක්කටම කලින් මම කවියක් කියලා ඉන්නම්කෝ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේ ත්‍රෙඩ් එක බලන නෝනා මහතුන්ට
    කීමට දෙයක් ඇත මැනවින් අහගන්ට
    මුල සිට අගට බලලා රස විදගන්ට
    බම්පියකින් වත් මට සහයක් දෙන්ට
    :rofl::rofl::rofl::rofl:

    ඔන්න දැන් තමයි වාදෙ..
    :P:P:P:P

    කවියා:

    දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
    මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
    හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
    රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ


    කිවිඳිය:

    උපමා කියයි දම දම බොරු හිනාව
    මට තේරුණා අමරෙගෙ උවමනාව
    වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
    හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

    කවියා:

    අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
    කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
    දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
    මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි


    කිවිඳිය:

    රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
    අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
    වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
    කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ



    කවියා:

    කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
    පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
    සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
    දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ


    කිවිඳිය:

    කැත එකියකට බොරු උපමා හරි ගස්සා
    ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
    පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
    පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා

    කවියා:

    කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
    තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
    සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
    අප වැනියන්ට පමණකි එය දකින මොලේ


    කිවිඳිය:

    අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
    කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
    සතියක් යන්න පෙර මංගල නැකත මැකී
    වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී

    කවියා:

    කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
    ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
    මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
    නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?


    කිවිඳිය:

    අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
    වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
    දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
    නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල

    කවියා:

    කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
    බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
    දැමුවට පසු ඇයට උපමා රූපකය
    ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය


    කිවිඳිය:

    උපමා උපමේය දම දම පුරාණේ
    එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
    ඉන්නෙත් තවම අකලට දිරවලානේ
    මට මොනවටද මේ වයසක පරානේ

    කවියා:

    සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
    නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
    සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
    කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්


    කිවිඳිය:

    හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
    සක්කරවට්ටමක් යනකොට නළවාලා
    ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
    අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා

    මුලාසනය:

    හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
    කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
    ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
    කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol:
     
    • Like
    Reactions: chinthaka156

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඩ නැග දමන මුත් කොපමණ ඔය සෙල්ලන්
    සුලූ මොහොතකින් වෙයි ඔය හැම එක සල්ලන්
    බඩගිනි විටදි කනවා හැර කඩයප්පන්
    බැඳගෙන කන්නේ මොකටද ඔය සුකුරුත්තන්

    :yes::yes::yes:

     

    blue_in_rio

    Well-known member
  • උඩ නැග දමන මුත් කොපමණ ඔය සෙල්ලන්
    සුලූ මොහොතකින් වෙයි ඔය හැම එක සල්ලන්
    බඩගිනි විටදි කනවා හැර කඩයප්පන්
    බැඳගෙන කන්නේ මොකටද ඔය සුකුරුත්තන්

    :yes::yes::yes:


    :rofl::rofl:
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com

    කවියට කලාවට තම හොද හිත උස්සා
    දුන්නොත් හැකිය ගන්නට හොද හොද රස්සා
    කවියක් නොකිය සමහරු යයි පුක ගස්සා
    මට උන් පෙනෙයි වාගේ මහ ගොන් වස්සා
     
    Last edited:

    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    විසිවුනු බ්‍රා එක පෙනිච්ච
    විල්පත්තුව නොම පෙනිච්ච
    ආප්පෙකින් පාත් වෙච්ච
    නමින් ඔහුය හිටං වෙච්ච
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෙත් කවි ලියන්නට සෙට් වී ඇත්තේ
    මුල කවි ටික නිකං වාගෙයි පැනි *ත්තේ
    එකම එකක් දැක අත ගා දා මොත්තේ
    කොයි එක එකම වාගෙයි කියනා වැත්තේ්

    සමහර ඒවා ලොකු සමහර පොඩි ඒවා
    ගයිල් මාලා ඇති ඒවා නැති ඒවා
    මෑ මල පිටට පැන ඇති වා නැති ඒවා
    මේ ලෙස විවිද ඒවා ඇත දැක හේමා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහසෝනගේ කවිමඩුවේ මැස්සෝ ඇහිරෙතී
    උදේ දාපු නූලේ ඇත්තෙ කවි තුන හතරකී
    කවිකාරයෝ බුදිද මන්ද වරෙව් යකෝ මෙහී
    දන්නා විදිහට කවියක් කොටපන් එළකිරි
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ගවුමට ඇති බම්පී
    කවියට නැත බම්පී
    ඇත මට හොදටොම කිපී
    දෙමි මහ සෝනට බම්පී
     
    Last edited:

    Maha soona

    Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    ආයෙත් කවි ලියන්නට සෙට් වී ඇත්තේ
    මුල කවි ටික නිකං වාගෙයි පැනි *ත්තේ
    එකම එකක් දැක අත ගා දා මොත්තේ
    කොයි එක එකම වාගෙයි කියනා වැත්තේ්

    සමහර ඒවා ලොකු සමහර පොඩි ඒවා
    ගයිල් මාලා ඇති ඒවා නැති ඒවා
    මෑ මල පිටට පැන ඇති වා නැති ඒවා
    මේ ලෙස විවිද ඒවා ඇත දැක හේමා



    කොල්ලා හොදයි කවියට සූරයෙකි බොලේ
    එසේ උවත් නිතරම යනවාද රැලේ
    කවි තරගයක් තියමුද අපි එක්ව මලේ
    පැරදුණ කෙනා තියනව ගම මැදදී උලේ
     

    Seeni Kurulla

    Member
    Nov 20, 2016
    33
    1
    0

    කොල්ලා හොදයි කවියට සූරයෙකි බොලේ
    එසේ උවත් නිතරම යනවාද රැලේ
    කවි තරගයක් තියමුද අපි එක්ව මලේ
    පැරදුණ කෙනා තියනව ගම මැදදී උලේ

    හිරු මෙන් උදුල පුබුදන කවි ලියතඹුරු
    කිවි තරු මැද දිලෙන පුන්සඳ වැනි මහරූ
    නියඟට වසින නෝරා වැසි වැනි අඳුරූ
    දැං පිලිගන්න මහ කිවි සීනී කුරුළූ

    කෝ දෙන්න දෙන්න විසිල් එක..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ආයෙත් කවි ලියන්නට සෙට් වී ඇත්තේ
    මුල කවි ටික නිකං වාගෙයි පැනි *ත්තේ
    එකම එකක් දැක අත ගා දා මොත්තේ
    කොයි එක එකම වාගෙයි කියනා වැත්තේ්

    සමහර ඒවා ලොකු සමහර පොඩි ඒවා
    ගයිල් මාලා ඇති ඒවා නැති ඒවා
    මෑ මල පිටට පැන ඇති වා නැති ඒවා
    මේ ලෙස විවිද ඒවා ඇත දැක හේමා

    බඩගිනි විට දී කබරයි තලගොයි වීලූ
    රිංගන නයියාට මොන තුඹසත් යාලූ
    හැඩ වැඩ දමා ලකයට තිබ්බත් සොරිලූ
    දැම්මා ගත්තා මිස වෙන මොනවත් බෑලූ

    :P:P:P
     

    blue_in_rio

    Well-known member
  • කරුණක් තිබේ හිත රිදවා ගත් ......බෝම
    ළදක් නිසා හද ගොලුවී ඇත ...........තාම
    නූපන් නමුත් රස සිතිවිලි පෙර ........සේම
    කවි නූලකට නෑවිත් ඉන්නේ ..........කෝම

    මාළුන් කොතෙක් සිටියත් මුහුදෙහි .....යාලූ
    සිත්ගත් හාල් මැස්සිය මෙන් ........නැතිවේලූ
    කවියක් ලියා කැපුමට සිත ඇති ...........පාලූ
    කිවියනි සහය දෙනු මැන, පිං ........අත්වේලූ

    :(:(:sorry::sorry:
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    මාගෙ පලවෙනි කවිය අඩුපඩු අති:):)


    කොපමන හෑඩ වෑඩ දෑම්මත් මදි නොකියන්න
    මේකප් දමා ගෑහුවත් සෙන්ට් මොල කරවෙන්න
    ඈද උඩ දමා කෑපුවොත් ඈදුම් පටි තොගය
    හොද හෑටි ඉදුන වෑල ගෙඩියක් වාගෙයි කෑඩුවම බිමට..... :lol::lol:
     
    Last edited:

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com

    කවියන් බලන්නෙත් ෆන් ගන්නා.......... හැටිය 
    කවිකම් කලත් ඔලුවෙන් කාලක් ..........මැටිය 
    එනමුදු ගතේ ඇති සිංහල ලේ............. කැටිය 
    ඕනෑ විටදි උනුවෙයි අපගේ.............. සැටිය
    :rofl::rofl:
     

    sudda123

    Member
    Jun 24, 2016
    80
    4
    0
    mama kawadawat kawi kiyala nati
    e wagema me kawiyat aul ati
    e unata bumpiyakut nodi bari
    bolage kawi kiyawannai awe mehi
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හමුවූ මිතුරු කැල කවි මඩුවේ.........වෙසුනු
    බැඳි දම් වැඩිනි දින දින එය නැත.....නැසුනු
    කරුණකි ඇත්තේ එය මා හද තුල.....පැසුනු
    පෙටියා :( නොමැත අද ආදර පැන්......ඉසිනු
     

    Maha soona

    Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි

    ඔබ මේ පැමින ඇත්තේ කවි මඩුවකට
    හැකිනම් කියනු මැන මල්ලියෙ කවි අපට
    අපි දෙන්නම් රිප්ලයි පෙරලා ඔබට
    හැකිනම් ඉදිනු මැන වී අපි හා දිගට​
     
    Last edited: