සුපිරි කෙල්ලෝ

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අපිට නම් මාෂි උත්තමාවියට වඩා එකියක් නෑ..
    ඒ තරම් ලස්සන සුන්දර මනරම් පැහැපත් උගත් සියුමැලි රූමත් කුලසම්පන්න බොදුගොවි ධෛර්යවන්ත ලසන්තයට දෙන පිංවන්ත කෙල්ලෙක් නෑ
    එයා ගාවට කියලා හරි හිතේ ඉන්නෙ අර මෙහෙක් කරන් ඉන්න ශෂී නිෂාදි බිච් විතරයි
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අපිට නම් මාෂි උත්තමාවියට වඩා එකියක් නෑ..
    ඒ තරම් තරම් ලස්සන සුන්දර මනරම් පැහැපත් උගත් සියුමැලි රූමත් කුලසම්පන්න බොදුගොවි ධෛර්යවන්ත ලසන්තයට දෙන පිංවන්ත කෙල්ලෙක් නෑ
    එයා ගාවට කියලා හරි හිතේ ඉන්නෙ අර මෙහෙක් කරන් ඉන්න ශෂී නිෂාදි බිච් විතරයි

    උබේ හීනමානයට බෙහෙත් නැහැ බ්‍රෝ
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උබේ හීනමානයට බෙහෙත් නැහැ බ්‍රෝ
    xD

    iu
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එයාගේ වර්ජිනිටි එක ගැන වචන 1000ට නොඅඩු රචනාවක් ලියපම්
    මට අමාරුයි මිතුර එච්චර :dull:
    @PHBhagya ට දාමු කේස් එක්ක :D
    පොරනෙ කිරියෙ ලියන්නා
    :cool:


    රිසර්ච් එකක් කරලා අවසන් ප්රතිළුලේ අපිට බාරදේවි ලස්සනට :D
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    kaha kalla lassanai ne
    බලාන් හොදකොල්ලත් දැන් යම් තරමක වර්ධනයක් පෙන්නුම් කරනවා :nerd:
    කලින් "කෙල්ල","ගෑල්ලමයා","ගෑනු ළමයා" කියලා පාවිච්චි කරපු වචන ටික හලලා දැන් කෙලින්ම "කෑල්ල" කියලා කියනවා :nerd:

    හොදයි හොදයි හොදයි
    සතුටුයි සතුටුයි සතුටුයි

    :D
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බලාන් හොදකොල්ලත් දැන් යම් තරමක වර්ධනයක් පෙන්නුම් කරනවා :nerd:
    කලින් "කෙල්ල","ගෑල්ලමයා","ගෑනු ළමයා" කියලා පාවිච්චි කරපු වචන ටික හලලා දැන් කෙලින්ම "කෑල්ල" කියලා කියනවා :nerd:

    හොදයි හොදයි හොදයි
    සතුටුයි සතුටුයි සතුටුයි

    :D
    තව ටික කාලෙකින් ඒක මරු ඇන්ට පාර කියලත් කියයිද දන්නෑ... :lol: :lol: