සුපිරි කෙල්ලෝ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    මට අමාරුයි මිතුර එච්චර :dull:
    @PHBhagya ට දාමු කේස් එක්ක :D
    පොරනෙ කිරියෙ ලියන්නා
    :cool:

    රිසර්ච් එකක් කරලා අවසන් ප්රතිළුලේ අපිට බාරදේවි ලස්සනට :D
    කන්‍යා භාවය ගැන දැනගෙන හිටියට, ඔය කියන කන්‍යාවිය කවුද කියල මම දන්නෙ නෑනෙ.
    සේරටම කලින් ඒක හොයාගෙන ඉන්න වෙනව....
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    ටිකක් ඉවසල හිටින්,
    මම මේ පේ වෙලා අඳුන හදන ගමං ඉන්නෙ.
    ඒක හදල ඉවරවෙච්ච ගමන් බුලත් තට්ටුව හදල, කැවිලි පෙවිලි ගොටු හතයි, ලද පස්මලුයි තටුවට තියල, අඳුනට දුම් කබල අල්ලල දේවතා ආරාධනාව කරල අංජනං දේවතාවියගේ ආනුභාවයෙන් හනුමන්තා දේවතාවුන් වහන්සේගෙ අවතාරය ඔය පිංතූරෙ ඉන්න දැරිවි ඉන්න ඉසවුවට වඩම්මනව.

    හනුමන්තා උත්තමය ඔය දැරිවි ලැගුම් ගන්න නිවාසෙ අද්දර පැලේ වසන මැගිලිං නැන්දගෙන් විස්තරේ අහල තක්කෙටම අඳුනෙං පෙන්නුම් කොරයි... බලං හිටින්කෝ...
     
    @Mandalorian told u :nerd:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මුන් මැනික්හින්න පැත්තෙ ඒවුන්ද බන්? :ROFLMAO:
    ඔව් ඉතින් එක අතකට කෙල්ලෝ දැකලා නැති නුවර උන්ටම හොදයි මේවා..
    පව් යකෝ උබලා