උඹ තමා ඌව නරක් කළේතව ටික කාලෙකින් ඒක මරු ඇන්ට පාර කියලත් කියයිද දන්නෑ...![]()
![]()

කන්යා භාවය ගැන දැනගෙන හිටියට, ඔය කියන කන්යාවිය කවුද කියල මම දන්නෙ නෑනෙ.මට අමාරුයි මිතුර එච්චර
@PHBhagya ට දාමු කේස් එක්ක
පොරනෙ කිරියෙ ලියන්නා![]()
රිසර්ච් එකක් කරලා අවසන් ප්රතිළුලේ අපිට බාරදේවි ලස්සනට![]()
ආ මෙන්නකන්යා භාවය ගැන දැනගෙන හිටියට, ඔය කියන කන්යාවිය කවුද කියල මම දන්නෙ නෑනෙ.
සේරටම කලින් ඒක හොයාගෙන ඉන්න වෙනව....
ටිකක් ඉවසල හිටින්,
@Mandalorian told uටිකක් ඉවසල හිටින්,
මම මේ පේ වෙලා අඳුන හදන ගමං ඉන්නෙ.
ඒක හදල ඉවරවෙච්ච ගමන් බුලත් තට්ටුව හදල, කැවිලි පෙවිලි ගොටු හතයි, ලද පස්මලුයි තටුවට තියල, අඳුනට දුම් කබල අල්ලල දේවතා ආරාධනාව කරල අංජනං දේවතාවියගේ ආනුභාවයෙන් හනුමන්තා දේවතාවුන් වහන්සේගෙ අවතාරය ඔය පිංතූරෙ ඉන්න දැරිවි ඉන්න ඉසවුවට වඩම්මනව.
හනුමන්තා උත්තමය ඔය දැරිවි ලැගුම් ගන්න නිවාසෙ අද්දර පැලේ වසන මැගිලිං නැන්දගෙන් විස්තරේ අහල තක්කෙටම අඳුනෙං පෙන්නුම් කොරයි... බලං හිටින්කෝ...

Suddonta redda ussala hambechcha pataw ne, ekai.අනිවා නුවර කෙල්ලො ලස්සනයි.
ow suddage genes tyddi lassniSuddonta redda ussala hambechcha pataw ne, ekai.