සුපිරි දරුවා

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    තෝ අපේ ගෙදර ඇවිත් බලපිය.....
    කිඹුළ ගේ පලාපු පලුව වගේ පොඩි කිඹුල් නැටි දෙකක් වැනෙන හැටි............:growl::growl:

    උන් දෙන්න කියන්නේත් ලොකු එකා ඇලිගේටර් ලු, පොඩි එකී කේමන් ලු...........:rofl::rofl::P

    raisins.jpg
    thota :- 2 k thiyanawada :shocked::shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තෝ අපේ ගෙදර ඇවිත් බලපිය.....
    කිඹුළ ගේ පලාපු පලුව වගේ පොඩි කිඹුල් නැටි දෙකක් වැනෙන හැටි............:growl::growl:

    උන් දෙන්න කියන්නේත් ලොකු එකා ඇලිගේටර් ලු, පොඩි එකී කේමන් ලු...........:rofl::rofl::P

    මූ ට බෑ බං ඒකයි ඔය............:baffled::oo:

    කිම්බුලො නැට්ටත් වනනවද :P

    මං හිතුව උන් දන්නේ මඩ කඩිති ළඟ අව්ව තපින්න විතරයි කියල :P
     
    aruna47

    Well-known member
  • කිම්බුලො නැට්ටත් වනනවද :P

    මං හිතුව උන් දන්නේ මඩ කඩිති ළඟ අව්ව තපින්න විතරයි කියල :P

    ජබුක්™ ජබුක් බොර බොර බොර™ බොර බුලුන් බුලුන්™...

    නාකි ලොන්ත කිඹුලා ලිඳේ™
    :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජබුක්™ ජබුක් බොර බොර බොර™ බොර බුලුන් බුලුන්™...

    නාකි ලොන්ත කිඹුලා ලිඳේ™
    :lol::lol::lol::lol:
    මම නම් උඹව ලිදට දාන්නෙ නෑ මස්සිනා.............
    මං නොදැම්මට අර හොන්න පොනස්ට් සහ ගල් හම්බාස් ටික උඹව ළිදේ ඔබනව නේහ්.....:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • මම නම් උඹව ලිදට දාන්නෙ නෑ මස්සිනා.............
    මං නොදැම්මට අර හොන්න පොනස්ට් සහ ගල් හම්බාස් ටික උඹව ළිදේ ඔබනව නේහ්.....:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අපෝ කව්ද බන් උන්ව ගණන්ගන්නේ. අර පොනස්ට් නම් බුර බුර පස්සෙන් එනවා.:lol::lol: