සුපිරි නළු ෂාරුක් ඛාන් අපි කිසිදා නොසිතු &#350

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    සුපිරි නළු ෂාරුක් ඛාන් අපි කිසිදා නොසිතු &#350




    පසුගිය දිනවල බොලිවූඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් අපි කිසිදා නොසිතු නොපැතූ අමුතු වේදිකාවක දැවැන්ත පෙරලියක් කලා .ලෝකයේ විශිෂ්ටතම බුද්ධිමතුන් සඳහා ඇරයුම් ලබන ඇමරිකාවේ Ted Talks වේදිකාවට ඔහුට ඇරයුම් ලැබුණා .පෘතුවිය තුල මිනිසෙකුට ගොඩවිය හැකි අනගිභවනීය වූ TED වේදිකාවට නැගී ශාරුක්ගේ අගනා දේශනය අතිශය හරවත් රසවත් සහ ගැඹුරු එකක් බවට නිතැතින්ම පත්වුවා .තමා ගේ මුම්බායි ළමා ජීවිතය ගැන සංවේදී කතාවන් පවා ඔහු ලෝකය හමුවේ දිගහැරියේ අවංක දෙනෙතින් සහ දිරිය හඬකින් ශාරුක්ගේ අපූරු වාග් ශෛලිය සහ අතිශය මනෝහර වූ භාව පූර්ණ වචන මාලාව ටෙඩ් ප්‍රේක්ෂකාගාරය දැහැන් ගත කරන්නට සමත් වුවා .විනාඩි 17 කට සීමාවූ ඔහුගේ දේශනයේ වැදගත් විනාඩි 5ක කොටසක් සිංහල උප සිරැසි සහිතව අපි ඔබ වෙනුවෙන් ගෙන ආවා .
     

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    MV5BMjE0ODc4NTcyMl5BMl5BanBnXkFtZTcwNDQ4MTY3OQ@@._V1_SY480_SX320_AL_.jpg