සුපිරි...! පරි ඉතිරි...!

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    liam neeson සුපිරි නලුවා රගන
    1.JPG

    liam neeson 2021 රගන දෙවන චිත්‍රපටය වන මෙය action thriller ගනයට අයත් move ඒකක්

    2.JPG


    උතුරු කැනඩාවේ දුරස්ථ දියමන්ති පතලක් කඩා වැටීමෙන් පසු, අයිස් මාර්ග ට්‍රක්රියදුරෙකු තම සොයුරා සමග සහ පතලේ සිරවි සිටින තම සොයුරා බොරා ගැනිම සදහා වෙහේසෙන කාන්තාවක් සිරවී සිටින පතල් කම්කරුවන් බේරා ගැනීම සඳහා ශීත කළ සාගරයක් හරහා කළ නොහැකි ගලවා ගැනීමේ මෙහෙයුමක්

    කැමති අයට බලන්න පුලුවන්

    https://babytorrent.fun/movies/the-ice-road-2021/
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ පොර ගැන මට නම් දුකක් තියෙන්නේ. Schindler's list වගේ චිත්‍රපටි වල රඟපාපු මෙයා අන්තිමට එකම රාමුවකට කොටු උනා වගේ.අපරාදෙ දක්ෂ නලුවෙක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ස්ටෝරි එක සෑහෙන්න වීක්. ඇක්ශන් කිව්වට ලොකු එක්සයිට්මන්ට් එකක් නෑ රේටිං 4 වගේ මට නම්.
     

    Snoopy_Dog

    Active member
  • Apr 9, 2007
    103
    97
    28
    math baluwa. poddak overrated scene ekak thiyenne. narakaya kabaragoya wage kochchara thaluwath marenne nah.. muge malliy.. ara metrix ekehitiya dial ekay kisi therumak nathuwa kuuriya gahanne..