සුපිරි පළා යාමක්

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
සුපිරි පළා යාමක්

2019-01-0226763
නිතිවිරෝධිව යුරෝපයට සංක්‍රමණය වීමට තැත් කළ අප්‍රිකානු ජාතිකයින් දෙදෙනෙක් කොටු කර ගැනීමට මොරොක්කෝ දේශසීමා ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට හැකිවී තිබෙනවා.

එම තරුණයින් දෙදෙනා මෙට්ට 02ක් තුල සුක්ෂම ලෙස සැඟවී යුරෝපයට ඇතුල් වීමට උත්සහ දරා තිබෙනවා. කෙසේ වුවත් ඒ අවස්ථාවේදී ආරක්ෂක බලධාරීන්ට ඇතිවූ සැකය මත සිදුකළ පරීක්ෂණයකදී මෙම තරුණයින් දෙදෙනා කොටුකර ගෙන ඇත.


https://videos.dailymail.co.uk/video/mol/2019/01/01/6695291863273157103/640x360_MP4_6695291863273157103.mp4