සුපිරි ප්ලේයර්

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    සුපිරි ප්ලේයර්


    පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න හදාගන්න විදිහත් ඔයාලටය අද දැනගන්න පුළුවනි. මෙම Player එක ගොඩක් විශේෂ Player එකක්, මෙය Mirillis සමාගම විසින් නිරමාණ කරල ලද Player එකකි:cool::cool::cool:.


    මෙම Splash Pro EX Player එක නිර්මාණය කරතිබෙන්නේ HD තාක්ෂණය සදහා විශේෂ වූ Player එකක් ලෙසටය. මෙය මගින් ඔබට සියලුම HD Video Play කිරීමට මෙන්ම Convert කරගැනීමට සහ Facebook, Youtube තුලට Video Upload කිරීමටද පුළුවනි. මෙහි තිබෙන තවත් විශේෂත්වයක් ලෙස දැක්විය හැක්කේ මෙම Player එක විවෘත වීමට තප්පරයකටත් වඩා අඩු කාලයක් වැය වීමයි. ඒ නිසාවෙන් අනෙකුත් Player වලින් Video නැරඹීමේදි ඇති වෙන අපහසුතාවයන් ඔබට ඇති නොවේවි. :cool::cool:


    මෙම Player එකට HD Camcorder එකක ඇති Video File නැරඹීමේ පහසුකම් සපයාදී තිබීම මෙහි වටිනාකම තව තවත් වැඩි කරන ඔප්ෂන් එකකි. මෙම Player එක සදහා මෑතක නිකුත් කර ඇති NVIDIA® CUDA™ සහ Intel® Hardware Acceleration Technologies සියල්ලම පාහේ Support කරලීම නිසා, වඩා නිරවුල් දසුන් මැවීමට සමත් වේවි. උසස්වත්වයේ Video ෙනැරඹීමට මෙය සුපිරි තත්වයේ Player එකකි. මෙය අපට Mirillis සමාගම විසින් නොමිලේ ලබානොදේ. Register Version එකක් ලබාගැනීමට නම් $24 ක් ගෙවීමට සිදුවේ. එහෙත් මෙයි Trial Version එක දින 30ක කාලයක් සදහා අප සැමට නොමිලේ Download කරගන්න පුළුවන්. අපි කොහොමත් මේ Trial Version වලින් එදා ඉදන් උපරිම වැඩ ගත්තා. අදත් එහෙමයි Trial Version එක Register Version එකක් කරගමු Serial Key එකක් අදාරයෙන් ක්‍රැක් කරන්නෙ නැතුව Key එක BlackList නොවෙන්නත් හදාගන්න Tricks එකක් ඉගෙන ගන්න පුළුවනි. :):)

    මුලින්ම ඔයාලට පුළුවන් මෙහි අලුත්ම Version එකෙහි Trial Version එක Download කරගන්න. ඒය මෙතතින් Download කරගන්න.:nerd::nerd::nerd:

    පසුව මෙය ඔබේ පරිගණකයට Install කරගන්න. එහිදී ඔබට පහත ආකාරයේ දර්ශණීය Player එකක් දක්නට ලැබේවී. මෙහි Interface එක අලංකාර විදිහට නිර්මාණය කරලීමෙන් අපගේ සිත් ඇද බැද තමාගැනීට සමත්වේ. :frown::frown:


    මෙය Install කරගැනීමෙන් අනතුරුව ඔබට පරිගණකයේ ඇති Video/Audio File Play කර බැලීමට පුළුවනි. අප ලබාගනු ලැබුයේ මෙහි Trial Version එක බැවින් දින 30කින් පසුව මෙය ක්‍රියාත්මක නොවේ.

    මෙය Register Version එකක් බවට පත්කරගෙන හැමදාටම තියගන්න පුළුවන්. මුලින්ම මෙම Player එක Right Click කර About යන්න.


    මින් පසුව ඔබට ලැබෙන Information වින්ඩෝ එකෙහි පහල තිබෙන Activate බට්න් එක Click කරන්න.



    ඉන්පසුව ලැබෙන Activate වින්ඩෝ එක තුලින් Activation Type එක විදිහට Splash Pro EX ලෙස තොරාගෙන, License For යනුවෙන් දැක්වෙන Text Box එක තුලටයි. Splash Pro EX Serial Number යනුවෙන් දැක්වෙන තැනටයි පහත Serial Number එක ලබාදෙන්න. ඉන්පසුව Activate Button එක Click කරන්න.

    Splash Pro Serial Key - w#KyL-yjhSq-OOF50-orB11-f3vEB-yhSjj


    Activate බට්න් එක ක්ලික් කිරීමෙන් අනතුරුව ඔබට Activate Completed ලෙස දක්නට ලැබේවී.


    මෙතින් සිට ඔබට මෙය Register Version එකක් දැක ගැනීමට පුළුවන. එහෙත් Internet Connect වී සිටින විට සුළු වෙලාවක් අතුලද මෙහි ලබාදුන් Key එක BlackList වීම නිසාවෙන් නැවතත් අලුත් Key එකක් ලබාදී Register කරීමට සිදුවේවි. මෙය දිගින් දිගටම සිදුවීම නිසා කොතරම් Keys ලබාදුන්නත් පලක් නැත. මෙය සිදුවන්නේ Splash Pro EX විසින් Update එක ලබාගැනීමේදී ස්වයංක්‍රීයම මෙම Key එක වැඩි පිරිසක් භාවිත කර ඇති නිසා Blacklist කර දැමීමයි. මෙන නවතා දැනීමට පහත පියවර අනුගමනය කරමු.

    මුලින්ම ඔබගේ පරිගණකයේ C: Drive එක තුලට පිවිසෙන්න. (මුලින්ම ඔබ Hidden File And Folders Hide කර තීබේනම් ඒවා Show වන විදිහට Folder Option සකස් කරගන්න) ඉන් පසුව C: Drive එකෙහි තිබෙන Username තුලට පිවිසෙන්න. එහි ඔබගේ User Account එකට පිවිසෙන්න. පසුව එහි තිබෙන Apps Data තුලට පිවිසෙන්න. ඉන්පසුව Local Folder එකට පිවිසෙන්න. එහිදී ඔබට මෙහි ඔබට Mirillis ලෙස Folder එකක් දක්නට ලැබේවි. එය තුලට පිවිසෙන්න. එහි ico_update.png ලෙස සටහන්වූ PNG File එකක් දක්නට පුළුවන්. එය Rename එක Name එක Copy කරගන්න. පසුව ඔබ පරිගණකයේ තිබෙන PNG File එකක් කලින් Copy කරගත්ත Name එක යොදන්න [Photo එකක් Pint හරහා Open කර, Save As මගින් File Save කරන Format එක PNG ලෙස ලබාදෙන්න. මෙහිදී මෙම File එකෙහි Resolution එක කුඩා අගයක් ගන්න (128X128) වගලබාගන්න.) පසුව ඔබ විසින් Rename කර සකස් කරගන්නාලද PNG File එක Mirillis Folder එකට Copy කරන්න. එහිදී කලින් තියෙන File එක Replace කරන්න ඔබගෙන් අසයි. එය Yes කරන්න.


    Splash Pro EX Player එක විවෘත කරබලන්න. ඔබ ලබාදුන් Serial Key එකට Register වී තිබෙන දැකගන්න පුළුවන්, ඔබ Internet සම්බන්ධ වී සිටියත්, මෙය Blacklist නොවේ. මෙතැන් සිට ඔබත් New Generation Player එකෙහි පහසුකම් අත්විදින්න.
    ලිපිය හොදනම් ඉතින් රේප් බම්ප් එහෙම දෙන්න අමතක කරන්න එපා..අදට ගිහින් එන්නම්:cool::cool::cool:

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     
    • Like
    Reactions: bhanu perera

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    ela ela...oka man use kala ...eth oken aspect ratio eka hadaganna behe KM player,Jet Audio wage...mokada oke godakma target karala thiyenne video quality ekane..enisa screen eka fully use karanne nehe godak welawata....man hithnane...:baffled:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩෝ සෙට් වෙනවා හොදේ
    එලz අදුරු වෘක්කයා
    රෙප් බෑලු බන්z.
    යකෝ රෙප් වටේට වටේට් දුන්නත් 35 තාම කවුන්ට් වෙලා නැද්ද මන්දා
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    elazz
    thanks machn:cool:
    ela machan
    key eka blacklist lu...... ayyo aei ae help me
    machan step tika hariyat karanam black list wenne na..uninstaal karpan..karala safemood eken gihin dala balapan ayemath :)
    ela ela...oka man use kala ...eth oken aspect ratio eka hadaganna behe KM player,Jet Audio wage...mokada oke godakma target karala thiyenne video quality ekane..enisa screen eka fully use karanne nehe godak welawata....man hithnane...:baffled:
    ela ela
    weda netho key blacklist
    :oo::oo: ubata witahrada ?
    tnx machan :)
    tnx machan :)
    අඩෝ සෙට් වෙනවා හොදේ
    එලz අදුරු වෘක්කයා
    රෙප් බෑලු බන්z.
    යකෝ රෙප් වටේට වටේට් දුන්නත් 35 තාම කවුන්ට් වෙලා නැද්ද මන්දා

    tnx machan araa ela ela :D

    great work..tnx machan..

    ela mchan :D
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    6itn5e.gif