~සුපිරි බයිස්කෝප් එකක්~
එහෙනම් අපි ගියා හැමෝටම ජයවෙවා !!
- Ramaiya Vastavaiya -
හින්දි ෆිල්ම් බලනවා නම් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක.බලපු අයත් ඇති බැලුවේ නැත්නම් මම කියනවට ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.කාලෙකින් බලපු සිරාම ලව් ස්ටොරියක් ..
කොමඩි කෑලිත් තියෙනවා,ලස්සන සිංදු ටිකකුත් තියෙනවා..

(සමහර සීන් වලටනම් ඇඩෙනවා එතරම් බොක්කටම වදිනවා
)
කොමඩි කෑලිත් තියෙනවා,ලස්සන සිංදු ටිකකුත් තියෙනවා..


(සමහර සීන් වලටනම් ඇඩෙනවා එතරම් බොක්කටම වදිනවා

) ඕන උන් ඉන්නවනම් පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න
Download Movie
මෙන්න සිංහල සබ් එක (බයිස්කෝප් හි “හේවා ලුණුවිලගේ” සොහොයුරා කල උපසිරැසි ගැන්වීමකි)
Download Sinhala Subtitle
එහෙනම් අපි ගියා හැමෝටම ජයවෙවා !!
***************************
