~සුපිරි බයිස්කෝප් එකක්~

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ~සුපිරි බයිස්කෝප් එකක්~

    - Ramaiya Vastavaiya -


    Ramaiya-Vastavaiya-posters+_1_.jpg

    හින්දි ‍ෆිල්ම් බලනවා නම් සුපිරිම ‍ෆිල්ම් එකක් තමයි මේ ‍ෆිල්ම් එක.බලපු අයත් ඇති බැලුවේ නැත්නම් මම කියනවට ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.කාලෙකින් බලපු සිරාම ලව් ස්ටොරියක් ..
    කොමඩි කෑලිත් තියෙනවා,ලස්සන සිංදු ටිකකුත් තියෙනවා..:yes::yes:
    (සමහර සීන් වලටනම් ඇඩෙනවා එතරම් බොක්කටම වදිනවා:(:()

    ඕන උන් ඉන්නවනම් පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න

    Download Movie


    මෙන්න සිංහල සබ් එක (බයිස්කෝප් හි “හේවා ලුණුවිලගේ” සොහොයුරා කල උපසි‍රැසි ගැන්වීමකි)

    Download Sinhala Subtitle






    එහෙනම් අපි ගියා හැමෝටම ජයවෙවා !!
    ***************************