සුපිරි බාණ්ඩේ ආහ්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    1606761292607.jpeg


    බීපු උන් ඉන්නවද.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ජින් ගැහුවහම අැඟ ඩ්‍රයි වෙනවා..අනිත් දවසේ වතුර බොන්න ඕන හොඳට..
    ඒක නම් ඇත්ත.
    පින්ක් ජින් එක පට්ට ස්මූත් බං.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,723
    113
    ගල් බෝතලේ ට දෙහි ලෙල්ලක්)(කොළ පාට කොටස) දාලා ගහපන්. පට්ට ස්මූත්
     
    • Wow
    Reactions: Solo Rider and Erzo

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කිසිම දෙයක් දැන් හරියන්නේ නෑ...

    දැන් මේ 2ක තමයි ...

    sierra-silver-tequila.jpg
    63426-1.png
    ගහලා නෑ 🙁🙁

    පිස්සුද බං දැන් ඉස්සර තිබ්බ ගල් වගේ නෙමෙයි ඇගට අමාරුත් නෑ. ගඳත් නෑ
    ගල් ගහලම නැති තරම් බං. මට ඒ සුවද සෙට් වෙන්නේ නෑ.
    ------ Post added on Apr 26, 2021 at 9:19 AM

    oka gahala na., colombo dry gin eka gahala balapan. ekath athal.
    menna meka

    https://wineworld.lk/brands/colombo-gin/colombo-7-gin-1000-ml
    පට්ට වගේ තමයි.
    ------ Post added on Apr 26, 2021 at 9:19 AM
     
    • Like
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Cool drink ekak gahanawa wage bonna puluwan. Karati madenna wadinawa.
    ඔව් බං පට්ට සුවඳයි. පොඩි පැණිරසක් තියේ. හැබැයි ලෙමන් ජින් එකටවඩා ඩ්‍රයි වෙනවා වැඩියි.
     
    • Like
    Reactions: BadBlueGenius