ඒක නම් ඇත්ත.ජින් ගැහුවහම අැඟ ඩ්‍රයි වෙනවා..අනිත් දවසේ වතුර බොන්න ඕන හොඳට..
ගල් ගහන්නෙ නෑ බං. පට්ට ගඳයි.ගල් බෝතලේ ට දෙහි ලෙල්ලක්)(කොළ පාට කොටස) දාලා ගහපන්. පට්ට ස්මූත්
පිස්සුද බං දැන් ඉස්සර තිබ්බ ගල් වගේ නෙමෙයි ඇගට අමාරුත් නෑ. ගඳත් නෑගල් ගහන්නෙ නෑ බං. පට්ට ගඳයි.
ගහලා නෑකිසිම දෙයක් දැන් හරියන්නේ නෑ...
දැන් මේ 2ක තමයි ...
![]()
![]()
ගල් ගහලම නැති තරම් බං. මට ඒ සුවද සෙට් වෙන්නේ නෑ.පිස්සුද බං දැන් ඉස්සර තිබ්බ ගල් වගේ නෙමෙයි ඇගට අමාරුත් නෑ. ගඳත් නෑ
පට්ට වගේ තමයි.oka gahala na., colombo dry gin eka gahala balapan. ekath athal.
menna meka
https://wineworld.lk/brands/colombo-gin/colombo-7-gin-1000-ml
Cool drink ekak gahanawa wage bonna puluwan. Karati madenna wadinawa.ඒක නම් ඇත්ත.
පින්ක් ජින් එක පට්ට ස්මූත් බං.
පිස්සුද බං දැන් ඉස්සර තිබ්බ ගල් වගේ නෙමෙයි ඇගට අමාරුත් නෑ. ගඳත් නෑ
ඔව් බං පට්ට සුවඳයි. පොඩි පැණිරසක් තියේ. හැබැයි ලෙමන් ජින් එකටවඩා ඩ්‍රයි වෙනවා වැඩියි.Cool drink ekak gahanawa wage bonna puluwan. Karati madenna wadinawa.