සුපිරි වෙලදසැල් වල නායකත්ව පුහුණු Brain wash

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බලන්න ඔබ සුපර් මාර්කට් එකට ගියාම එකේ එළවලු , පළතුරු අඩු මිල ගණන් එහෙම දාලා ලස්සනට පැක් කරලා තියෙන විදිහ. ඉතින් ඔබත් ගාන අඩු නිසා සහ නැවුම් එළවලු, පළතුරුනේ කියලා ඒවා මිලදී ගන්නවා. ඒත් බලන්න මේ සටහන ටිකක්. මෙය අන්තර්ජාලයෙන් උපුටා ගත් එකක්. සටහන පහතින්,

    කැම්පස් එකේ අන්තිමට අපි ප‍්‍රැක්ටිකල් ට්‍රේනින් එකක් කවර් කරන්න ඕන..ඒකට මං ගියේ නුගේගොඩ තියන දැනට ජනප‍්‍රිය සුපර් මාර්කට් එකට..මාස හය හතක් මං ඕකේ වැඩ කරා..ඒකෙදි ඔය සුපර් මාර්කට් වල තියන ජරා සෙල්ලම් ටික සේරම දැන ගත්තා. සුපර් මාර්කට් එකේ ස්ටෝර්ස් වලට ගියාම සමහර වෙලාවට මාර අප්පිරියවක් දැනේනේනේ..සමහර වෙලාවට එලවලු පලතුරු ඉදිලා..තැලිලා..පොඩි වෙලා..ඒවා විසිකරන්න ගියොත් අදාල අංශය භාර වෙච්ච සුපවයිසර්ලට මැනේජර්ලගෙන් බැනුම් අහන්න වෙනවා..

    මොනා කරන්නද ඉතිං ඒගොල්ලො කරන්නෙ ඒවයේ නරක පැත්ත කපලා දානවා..ඊට පස්සේ ලස්සට පැක් කරලා ලස්සන නමක් ඒ කියන්නේ ඊසි පැක් ෆැමිලි පැක් වගේ දාලා චිල් එකේ ලස්සනට පේන්න තියනවා..අනේ ඉතින් මේ මගුල් නොදන්න කස්ටමර්සලා සුපර් මාර්කට් එකේ සුපිරි බඩු කියා කෙල හල හල කනවා..අනේ අපොයි..😂 ලාභය වෙනුවෙන් මිනිස්සුන්ට ජරා කෑම විකුණන සුපිරි වෙලදසැල් ගැන විශ්වාසය තියන්නේ කොහොමද කියලා ඔයාලම කිතාගන්නකෝ

    අනික තමයි මස් මාලු වලට කරන සෙල්ලම..දැකල තියනව නේද ඔය උයපු මාලු මස් ඉස්සෝ ඩෙවල් වගේ දෙවල් තියනවා..ඒවා හදන්නේ මෙහෙමයි..නරක් වෙච්ච නරක් වෙන්න ලං වෙච්ච මස් මාලු තියනවා නම් ඒවට කරන වැඩ කීපයක් තියනවා..මස් මාලු ඉස්සෝ ඩෙවල් දානවා..නැතිනම් ග‍්‍රිල් කරලා එහෙමත් නැත්නම් බාබකියූ දාලා වගේ විකුණන්න දානවා..ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා..

    ඔයාලා හිතන්නෙ සුපිරි වෙලදසැල් වල වැඩ කරන අය මේ දේවල් කරන්නෙ අකමැත්තෙන් කියලද... නෑ එයාලට නායකත්ව පුහුණු තියලා එයාලගේ මනස හදනවා වැඩ කරන සුපිරි වෙලදසැලට ආදරේ කරන්න.. ඉතිං එහෙම අයට වැදගත් වෙන්නෙ මිනිස්සු ජරාව කන එක නෙමෙයි සුපිරි වෙලදසැලට වෙන පාඩුව නැතිකරන්න ඕනෙම දෙයක් කරන එකයි.සුපිරි වෙලදසැල් වල ගොඩක් ලමයි මැරීගෙන වැඩ කරන්නෙ මිනිස්සුන්ට ජරාව විකුනන්න පුරුදු වෙලා තියෙන්නෙ අදාල සමාගම් වලින් එයාලව brain wash කරල තියෙන නිසායි ...

    https://gagana.lk/article/things-you-don-t-know-about-supermarkets-1669463648
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara
    සුපර් මාකට් එකේ නම කියම්නෙ නැත්තෙ අසත්‍ය ප්‍රචාර යවනවට නඩු වැටෙයි කියල බයේ වෙන්ටැ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    ඉතින් එහෙම තමයි බන්. ඕවා අපි ගෙදරදිත් කරන්නෙ. සුපර් මාකට් එක්ක කුහකකමක් තියෙන එකෙක් ලියපු එකක් වගේ.
     
    • Like
    • Sad
    Reactions: nkt and NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    බලන්න ඔබ සුපර් මාර්කට් එකට ගියාම එකේ එළවලු , පළතුරු අඩු මිල ගණන් එහෙම දාලා ලස්සනට පැක් කරලා තියෙන විදිහ. ඉතින් ඔබත් ගාන අඩු නිසා සහ නැවුම් එළවලු, පළතුරුනේ කියලා ඒවා මිලදී ගන්නවා. ඒත් බලන්න මේ සටහන ටිකක්. මෙය අන්තර්ජාලයෙන් උපුටා ගත් එකක්. සටහන පහතින්,

    කැම්පස් එකේ අන්තිමට අපි ප‍්‍රැක්ටිකල් ට්‍රේනින් එකක් කවර් කරන්න ඕන..ඒකට මං ගියේ නුගේගොඩ තියන දැනට ජනප‍්‍රිය සුපර් මාර්කට් එකට..මාස හය හතක් මං ඕකේ වැඩ කරා..ඒකෙදි ඔය සුපර් මාර්කට් වල තියන ජරා සෙල්ලම් ටික සේරම දැන ගත්තා. සුපර් මාර්කට් එකේ ස්ටෝර්ස් වලට ගියාම සමහර වෙලාවට මාර අප්පිරියවක් දැනේනේනේ..සමහර වෙලාවට එලවලු පලතුරු ඉදිලා..තැලිලා..පොඩි වෙලා..ඒවා විසිකරන්න ගියොත් අදාල අංශය භාර වෙච්ච සුපවයිසර්ලට මැනේජර්ලගෙන් බැනුම් අහන්න වෙනවා..

    මොනා කරන්නද ඉතිං ඒගොල්ලො කරන්නෙ ඒවයේ නරක පැත්ත කපලා දානවා..ඊට පස්සේ ලස්සට පැක් කරලා ලස්සන නමක් ඒ කියන්නේ ඊසි පැක් ෆැමිලි පැක් වගේ දාලා චිල් එකේ ලස්සනට පේන්න තියනවා..අනේ ඉතින් මේ මගුල් නොදන්න කස්ටමර්සලා සුපර් මාර්කට් එකේ සුපිරි බඩු කියා කෙල හල හල කනවා..අනේ අපොයි..😂 ලාභය වෙනුවෙන් මිනිස්සුන්ට ජරා කෑම විකුණන සුපිරි වෙලදසැල් ගැන විශ්වාසය තියන්නේ කොහොමද කියලා ඔයාලම කිතාගන්නකෝ

    අනික තමයි මස් මාලු වලට කරන සෙල්ලම..දැකල තියනව නේද ඔය උයපු මාලු මස් ඉස්සෝ ඩෙවල් වගේ දෙවල් තියනවා..ඒවා හදන්නේ මෙහෙමයි..නරක් වෙච්ච නරක් වෙන්න ලං වෙච්ච මස් මාලු තියනවා නම් ඒවට කරන වැඩ කීපයක් තියනවා..මස් මාලු ඉස්සෝ ඩෙවල් දානවා..නැතිනම් ග‍්‍රිල් කරලා එහෙමත් නැත්නම් බාබකියූ දාලා වගේ විකුණන්න දානවා..ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා..

    ඔයාලා හිතන්නෙ සුපිරි වෙලදසැල් වල වැඩ කරන අය මේ දේවල් කරන්නෙ අකමැත්තෙන් කියලද... නෑ එයාලට නායකත්ව පුහුණු තියලා එයාලගේ මනස හදනවා වැඩ කරන සුපිරි වෙලදසැලට ආදරේ කරන්න.. ඉතිං එහෙම අයට වැදගත් වෙන්නෙ මිනිස්සු ජරාව කන එක නෙමෙයි සුපිරි වෙලදසැලට වෙන පාඩුව නැතිකරන්න ඕනෙම දෙයක් කරන එකයි.සුපිරි වෙලදසැල් වල ගොඩක් ලමයි මැරීගෙන වැඩ කරන්නෙ මිනිස්සුන්ට ජරාව විකුනන්න පුරුදු වෙලා තියෙන්නෙ අදාල සමාගම් වලින් එයාලව brain wash කරල තියෙන නිසායි ...

    https://gagana.lk/article/things-you-don-t-know-about-supermarkets-1669463648
    කතාව ඇත්ත ..පලතුරු ජූස් යමරෙට හදන්නේ...
     
    • Like
    Reactions: aneasarayana

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352

    එක පාරක් නොදැන ගත්ත මිදි ෆැමිලි පැක්... හිතුව හරි
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    ඔන්න මෙන්න ඒක්ස්පයර් 30% දාලා විකුණනවා..මම බැන්න උන්ට ...මේ කිරි බිලා යකෝ ...පො ඩි උනුත් බොනවා නේ ... උන් කියපි... ඒක්ස්පයර් වෙන්න ලං වුනත් කුණු වෙන්නේ නෑලු.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    "ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා."

    ගමේ අනාථ වයිබ් එකක් ආවා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    "ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා."

    ගමේ අනාථ වයිබ් එකක් ආවා
    Aniwa..amu adu kule vibe ekak enawa ne? 🤭
     
    • Like
    Reactions: siri_ayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    .නරක් වෙච්ච නරක් වෙන්න ලං වෙච්ච මස් මාලු තියනවා නම් ඒවට කරන වැඩ කීපයක් තියනවා..මස් මාලු ඉස්සෝ ඩෙවල් දානවා..නැතිනම් ග‍්‍රිල් කරලා එහෙමත් නැත්නම් බාබකියූ දාලා වගේ විකුණන්න දානවා..ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා..

    https://gagana.lk/article/things-you-don-t-know-about-supermarkets-1669463648
    නරක් වෙන්න කලින් උයන්න පටන් ගත්තම උයල පැකට් කරාම කුනු වෙනවද බං :lol: