බලන්න ඔබ සුපර් මාර්කට් එකට ගියාම එකේ එළවලු , පළතුරු අඩු මිල ගණන් එහෙම දාලා ලස්සනට පැක් කරලා තියෙන විදිහ. ඉතින් ඔබත් ගාන අඩු නිසා සහ නැවුම් එළවලු, පළතුරුනේ කියලා ඒවා මිලදී ගන්නවා. ඒත් බලන්න මේ සටහන ටිකක්. මෙය අන්තර්ජාලයෙන් උපුටා ගත් එකක්. සටහන පහතින්,
කැම්පස් එකේ අන්තිමට අපි ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකක් කවර් කරන්න ඕන..ඒකට මං ගියේ නුගේගොඩ තියන දැනට ජනප්‍රිය සුපර් මාර්කට් එකට..මාස හය හතක් මං ඕකේ වැඩ කරා..ඒකෙදි ඔය සුපර් මාර්කට් වල තියන ජරා සෙල්ලම් ටික සේරම දැන ගත්තා. සුපර් මාර්කට් එකේ ස්ටෝර්ස් වලට ගියාම සමහර වෙලාවට මාර අප්පිරියවක් දැනේනේනේ..සමහර වෙලාවට එලවලු පලතුරු ඉදිලා..තැලිලා..පොඩි වෙලා..ඒවා විසිකරන්න ගියොත් අදාල අංශය භාර වෙච්ච සුපවයිසර්ලට මැනේජර්ලගෙන් බැනුම් අහන්න වෙනවා..
මොනා කරන්නද ඉතිං ඒගොල්ලො කරන්නෙ ඒවයේ නරක පැත්ත කපලා දානවා..ඊට පස්සේ ලස්සට පැක් කරලා ලස්සන නමක් ඒ කියන්නේ ඊසි පැක් ෆැමිලි පැක් වගේ දාලා චිල් එකේ ලස්සනට පේන්න තියනවා..අනේ ඉතින් මේ මගුල් නොදන්න කස්ටමර්සලා සුපර් මාර්කට් එකේ සුපිරි බඩු කියා කෙල හල හල කනවා..අනේ අපොයි..
ලාභය වෙනුවෙන් මිනිස්සුන්ට ජරා කෑම විකුණන සුපිරි වෙලදසැල් ගැන විශ්වාසය තියන්නේ කොහොමද කියලා ඔයාලම කිතාගන්නකෝ
අනික තමයි මස් මාලු වලට කරන සෙල්ලම..දැකල තියනව නේද ඔය උයපු මාලු මස් ඉස්සෝ ඩෙවල් වගේ දෙවල් තියනවා..ඒවා හදන්නේ මෙහෙමයි..නරක් වෙච්ච නරක් වෙන්න ලං වෙච්ච මස් මාලු තියනවා නම් ඒවට කරන වැඩ කීපයක් තියනවා..මස් මාලු ඉස්සෝ ඩෙවල් දානවා..නැතිනම් ග්‍රිල් කරලා එහෙමත් නැත්නම් බාබකියූ දාලා වගේ විකුණන්න දානවා..ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා..
ඔයාලා හිතන්නෙ සුපිරි වෙලදසැල් වල වැඩ කරන අය මේ දේවල් කරන්නෙ අකමැත්තෙන් කියලද... නෑ එයාලට නායකත්ව පුහුණු තියලා එයාලගේ මනස හදනවා වැඩ කරන සුපිරි වෙලදසැලට ආදරේ කරන්න.. ඉතිං එහෙම අයට වැදගත් වෙන්නෙ මිනිස්සු ජරාව කන එක නෙමෙයි සුපිරි වෙලදසැලට වෙන පාඩුව නැතිකරන්න ඕනෙම දෙයක් කරන එකයි.සුපිරි වෙලදසැල් වල ගොඩක් ලමයි මැරීගෙන වැඩ කරන්නෙ මිනිස්සුන්ට ජරාව විකුනන්න පුරුදු වෙලා තියෙන්නෙ අදාල සමාගම් වලින් එයාලව brain wash කරල තියෙන නිසායි ...
https://gagana.lk/article/things-you-don-t-know-about-supermarkets-1669463648