සුපිරි වෙලදසැල් වල නායකත්ව පුහුණු Brain wash

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,822
    23,510
    113
    ඔන්න මෙන්න ඒක්ස්පයර් 30% දාලා විකුණනවා..මම බැන්න උන්ට ...මේ කිරි බිලා යකෝ ...පො ඩි උනුත් බොනවා නේ ... උන් කියපි... ඒක්ස්පයර් වෙන්න ලං වුනත් කුණු වෙන්නේ නෑලු.
    ඉතින් බන් මොකක්ද ඒකෙ වැරැද්ද. පොඩ්ඩක් expiry date ලංවෙලාද කියල බලපන් ගනිද්ද. 30% discount නිකන් දෙන්න උන්ට පුපේ අමාරුවක් නෑනෙ. Expiry date ලං උනා කියල නරක් වෙන්නෙ නෑ. Expire වෙන්න කලින් පාවිච්චි කරපන්.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක ඉතින් පිටකොටුවේ ඉදන් ලංකාව පුරාම වෙන එකක්. හැම දෙයක්ම තමන්ට හදාගන්න තැනට වට්ටලා තියෙන්නේ. කන්නේ කුනුම තමා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,970
    8,311
    113
    Kotahena
    maath ahala thiyanawa Cargils eke chicken kunu wenna kittu unaama KFC eke offers daala okkoma wikunagannawa kiyala
    KFC Cargils dekama karanne ekama ung
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    "ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා."

    ගමේ අනාථ වයිබ් එකක් ආවා
    :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    එක පාරක් නොදැන ගත්ත මිදි ෆැමිලි පැක්... හිතුව හරි

    එකපාරද බයියො උබ ගත්තෙ.
    දැන් අවුරුදු කීයක් රාජපක්ස ෆැමිලි පැක් එක අරන් කෙලෝගත්තද 🤭🤭
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    lankawe normal kada karayo karana dewal ekka owa sulu dewal.
    samahara ewunge store wala un genapu badu walatath chemical gahanawa kal thiya ganna.
    fridge off karanawa power ithuru karanna.
    meeyanta gahanna ewai, maduru coil, rice, sugar okkoma eka thana store karanne
     
    • Like
    Reactions: siri_ayya

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    පැත්තක් කුනු වෙච්චි කැරට් අලේ කැල්ලක් කපල දාල උයන මම.
    මේක ලියපු එකත් එහෙම තමා බං , ඒත් පොශ් උං කුනු අලේ කනකොට ඌට දුකයි (කුහක සතුටයි)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    සුපර් මාකට් එකේ හොඳ දේ විතරක් අරගෙන නරක දේ බැහැර කරන්න
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    ඉතින් බන් මොකක්ද ඒකෙ වැරැද්ද. පොඩ්ඩක් expiry date ලංවෙලාද කියල බලපන් ගනිද්ද. 30% discount නිකන් දෙන්න උන්ට පුපේ අමාරුවක් නෑනෙ. Expiry date ලං උනා කියල නරක් වෙන්නෙ නෑ. Expire වෙන්න කලින් පාවිච්චි කරපන්.
    පිට කොටුවෙ කෑම කඩවලට දාන සොසේජස් ෆිෂ් බන් මාලු ඔක්කොම කුනුකන්දට සුපර්මාර්කට් වලින් අයින් කරපුවා... ඕක ගන්න වෙනම මාෆියා සෙට් ඉන්නව
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    "...ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන..."

    ලියපු එකාගෙ අඩු කුලේ, කුහක, ඇරියස් Inside is out... 🤮🤮
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පෝස්ට් එකේ පොඩී කුහක ලයින් එකකුත් යනවා..

    වාහන වල ඇවිල්ලා බැහැලා ඕකෙන් අරන් යන උන් කන්නේ කුණු කෑම කියලා හීන් සතුටක් වගේ :lol:
     
    • Like
    Reactions: olu bakka